album cover
Suranganavi
2,061
World
Suranganavi was released on January 7, 2014 by Maharaja Entertainments Pvt Ltd as a part of the album Best of Mbc, Vol. 5
album cover
Release DateJanuary 7, 2014
LabelMaharaja Entertainments Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Ruwan Hettiarachchi
Ruwan Hettiarachchi
Lead Vocals
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

සුරංගනාවී මගේ
හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ
ඇස් දෙකේම ලියවිලා
සුරංගනාවී මගේ
හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ
ඇස් දෙකේම ලියවිලා
මේ තරම් හීනයක්
නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ
තටු අරන් ඉගිලිලා
මේ තරම් හීනයක්
නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ
තටු අරන් ඉගිලිලා
සිනාසෙන්න ආදරෙන්
ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා
කොහේදෝ ගියේ ළඳේ
සිනාසෙන්න ආදරෙන්
ඉහේ මල් පිපේ මගේ
හිතින් වින්ද වේදනා
කොහේදෝ ගියේ
මේ තරම් හීනයක්
නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ
තටු අරන් ඉගිලිලා
රෑ ගොම්මනේ
ගුලිවෙලා තනිවෙවී
මේ ආදරේ විඳගමූ සුන්දරී
මගේ පුංචි පැල්පතේ
පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ
දිව්රමී සදා ප්රියේ
මගේ පුංචි පැල්පතේ
පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ
දිව්රමී සදා
මේ තරම් හීනයක්
නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ
තටු අරන් ඉගිලිලා
රෑ ගොම්මනේ
ගුලිවෙලා තනිවෙවී
මේ ආදරේ විඳගමූ සුන්දරී
සුරංගනාවී මගේ
හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ
ඇස් දෙකේම ලියවිලා
සුරංගනාවී මගේ
හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ
ඇස් දෙකේම ලියවිලා
මේ තරම් හීනයක්
නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ
තටු අරන් ඉගිලිලා
මේ තරම් හීනයක්
නෑ ඉතින් ලංවෙලා
සත්තමයි ආදරේ
තටු අරන් ඉගිලිලා
Written by: A, N
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...