album cover
Kerilli Ran Kerilli
28
World
Kerilli Ran Kerilli was released on February 27, 2014 by Maharaja Entertainments Pvt Ltd as a part of the album Baila Raajje
album cover
Release DateFebruary 27, 2014
LabelMaharaja Entertainments Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM130

Credits

PERFORMING ARTISTS
Desmond De Silva
Desmond De Silva
Lead Vocals
COMPOSITION & LYRICS
Stanley Peiris
Stanley Peiris
Songwriter
Vernon Perera
Vernon Perera
Songwriter
PRODUCTION & ENGINEERING
Fredrick Dissanayake
Fredrick Dissanayake
Producer

Lyrics

කිරිල්ලී, රන් කිරිල්ලී
නොකියා ගියා පියඹලා
ආදරේ මට නෑ කියා
පියඹලා ඔබ ගියා
කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටුපා ගියේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
කිරිල්ලී, රන් කිරිල්ලී
නොකියා ගියා පියඹලා
ආදරේ මට නෑ කියා
පියඹලා ඔබ ගියා
ශෝකය ගෙන දෙයි ලෝකයේ
වැරදිලා අප එක් වුණේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
නෑ මා ප්රියේ, ආදරේ ඒ වගේ මා හදේ ආදරේ ගිලිහුණේ
කිරිල්ලී, රන් කිරිල්ලී
නොකියා ගියා පියඹලා
ආදරේ මට නෑ කියා
පියඹලා ඔබ ගියා
පියඹලා ඔබ ගියා
පියඹලා ඔබ ගියා
පියඹලා ඔබ ගියා
පියඹලා ඔබ ගියා
Written by: Stanley Peiris, Vernon Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...