album cover
Lanka Matha
album cover
Lanka Matha adlı parça {albumName} albümünün bir parçası olarak SGM tarafından 1 Haziran 2009 tarihinde yayınlandıLanka Matha
1 Haziran 2009
FirmaSGM
BPM
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Müzik Videosu

Müzik Videosu

Şarkı sözleri

අප ශ්රී ලංකා මාතා
මගේ ශ්රී ලංකා මාතා
අප ශ්රී ලංකා මාතා
මගේ ශ්රී ලංකා මාතා
මාතා මාතා මාතා
මාතා මාතා මාතා
මාතා මාතා
හදවත ගැඹුරේ ධීර චේතනා
මේ සිව් හෙළයේ දසත විසිරුවා
එක් වෙමූ
සුරකිමු
ලක් මෑණියන් සෑමදා
මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා
අවසන් හුස්මත් ගිලිහි යනතුරා
එක හෙළා
පුදදෙමු
අපේ ජීවිතේ ලේ පවා
ශ්රී ලංකා භුමී
නමදීමූ සැවොමා
වන්දේ ලක් මෑණි සැමදා
ශ්රී ලංකා මාතා
පෑ විස්කම් බෝමා
ශ්රී ලංකා මාතා
රකිමි සැමදා
ශ්රී ලංකා මාතා
පෑ විස්කම් බෝමා
ශ්රී ලංකා මාතා
වඳිමි සැමදා
මාතා මාතා
උරිනුර ගැටිලා බලය විහිදුවා
දාබිඳු හෙළලා සවිය පාමිනා
සැම දනා
දිවි දෙමූ
හෙළ භුමියේ නාමිනා
ඔදතෙද පාලා
සිංහ ධජ හොවා
ලය පුද කරලා තේජසින් සැමා
හඬ නගා පවසමු
අභිමානයේ ගායනා
ශ්රී ලංකා භුමී
නමදීමූ සැවොමා
වන්දේ ලක් මෑණි සැමදා
ශ්රී ලංකා
ශ්රී ලංකා මාතා
පෑ විස්කම් බෝමා
ශ්රී ලංකා මාතා
රකිමි සැමදා
ශ්රී ලංකා මාතා
පෑ විස්කම් බෝමා
ශ්රී ලංකා මාතා
වඳිමි සැමදා
ශ්රී ලංකා මාතා
පෑ විස්කම් බෝමා
ශ්රී ලංකා මාතා
රකිමි සැමදා
ශ්රී ලංකා මාතා
පෑ විස්කම් බෝමා
ශ්රී ලංකා මාතා
වඳිමි සැමදා
Written by: Bathiya & Santhush
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...