album cover
Waradda
1.694
World
Waradda adlı parça {albumName} albümünün bir parçası olarak 2019 SGM tarafından 19 Ağustos 2019 tarihinde yayınlandıWaradda - Single
album cover
Çıkış Tarihi19 Ağustos 2019
Firma2019 SGM
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji
BPM88

Müzik Videosu

Müzik Videosu

Krediler

PERFORMING ARTISTS
Chethiya Lakshan
Chethiya Lakshan
Performer
COMPOSITION & LYRICS
Lasitha Jayaneththi Arachchige
Lasitha Jayaneththi Arachchige
Songwriter
Dilshan L Silva
Dilshan L Silva
Songwriter

Şarkı sözleri

අපි අපේ ලොවෙන්
යම්ද සමු අරන්
අයිති නැනි නිසා
ඉන්න බෑ ඉතින්
හරිම ආදරෙන්
නුඹට ළං වෙමින්
පෙම් කල නිසා
මන් මැරෙයි දුකින්
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද
හිත් වේදනා මුළු ජීවිනේ අඩපණ කලා
අත් පිහ දමා දැන් වෙන් වෙලා යන්නට වෙලා
ඔයාට ආදරෙයි
මැරෙන්න ආදරෙයි
ඔබෙ යහපත මගේ
බලාපොරොත්තුවයි
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද
අරමුණ මගේ වෙනතක් වගේ දැනුනට එදා
වැරදියි ඔයා සෙනෙහස පවා පූජා කළා
ඔයාට ආදරෙයි
මැරෙන්න ආදරෙයි
ඔබෙ යහපත මගේ
බලාපොරොත්තුවයි
අපි අපේ ලොවෙන්
යම්ද සමු අරන්
අයිති නැනි නිසා
ඉන්න බෑ ඉනින්
හරිම ආදරෙන්
නුඹට ළං වෙමින්
පෙම් කල නිසා
මන් මැරෙයි දුකින්
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද
දන්න කතාව නෙමෙයිනේ ඇත්ත
ඇත්ත කතාව දුකයිනේ හිතට
යන්න ගියාම දැනෙයිනේ ඔබට
කාගේදෝ වැරැද්ද
ඔයාට ආදරෙයි
මැරෙන්න ආදරෙයි
ඔබෙ යහපත මගේ
බලාපොරොත්තුවයි
Written by: Dilshan L Silva, Lasitha Jayaneththi Arachchige
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...