SANUKA adlı sanatçının Awasan Satana albümünü dinle

Awasan Satana

SANUKA

Indian Pop

1.071 Shazams

Müzik Videosu

Şurada:

Krediler

PERFORMING ARTISTS
SANUKA
SANUKA
Performer
COMPOSITION & LYRICS
SANUKA
SANUKA
Composer

Şarkı sözleri

අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out