album cover
Nari
album cover
Nari adlı parça {albumName} albümünün bir parçası olarak YukiBeatz tarafından 14 Mart 2021 tarihinde yayınlandıNari - Single
14 Mart 2021
FirmaYukiBeatz
BPM
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Şarkı sözleri

අහසින් ආවේ මන්
මහසෙන් කාලේ නම්
කාරණාව මන්
භාවනාව මන්
අහසින් ආවේ මන්
කාරණාව මන්
භාවනාව මන්
භාවනාව මන්
පාට දැම්මේ
පාට වෙන්න
පාට නැති උන්ට
පාර මෙන්න පාරක් ඇනගෙන අයින් වෙන්න
ආයෙ මායේ උඹේ ආයේ නෑ බෝතලේ ඉඩ
ආදරේ පෙන්නපං උඹෙම ඇම
ආයේ කිසිම හේතුවක් උඩ නාවන්නෑ නරි
ආයෙ ඉල්ලන්නෙපා උදව්වක් උඹලා හරි
ආයෙ එන්නෙපා කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූණටම ආයේ මොකෝ Brand Name
අහසින් ආවේ මන්
මහසෙන් කාලේ නම්
කාරණාව මන්
භාවනාව මන්
අහසින් ආවේ මන්
කාරණාව මන්
භාවනාව මන්
භාවනාව මන්
රාබොන මීයෙක් ආවද ලීයෙන්
ආසන කීයද මන් දන්නෑ
පාවෙන වීරයා ලාවට බීගෙන
මාසෙට කීයද මන් දන්නෑ
වාදන දාගෙන ආවට මාවනම්
බය කරන්නම ලේසි නෑ
ලෙසියෙන් බෑ ලේසි වෙන්නෑ
ලේසි වෙන්නෑ Sriggah
ආයේ කිසිම හේතුවක් උඩ නාවන්නෑ නරි
ආයෙ ඉල්ලන්නෙපා උදව්වක් උඹලා හරි
ආයෙ එන්නෙපා කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූණටම ආයේ මොකෝ Brand Name
අහසින් ආවේ මන්
මහසෙන් කාලේ නම්
කාරණාව මන්
භාවනාව මන්
අහසින් ආවේ මන්
කාරණාව මන්
භාවනාව මන්
භාවනාව මන්
කාරණාව භාවනාව
ඈ බොල කීටයෝ මදුරැවෝ වෙලා
මගෙ අගෙන් ලේ බොනකන් මන් දන්නෑ
කටින් තමයි වීරයො කවුද බොල හිටවන්නේ බතල
බොහෝ දෙනෙක් අදනම් ඈ
ලොකුකම උඹේ ඈ
ගනන් ගන්නේ මම කවදාවත් නෑ
හිරි වැටුනා හද මගේ උඹ නරියෙක්
ආයේනම් නාවන්නේ නෑ ඔයී
එකටම හිටි කොල්ලේ උඹ ලඟ ඉදන්
කපලා දැම්ම උඹ හපලා දාවි මාවත්
පොඩි තැන ඉදන් උඹලට කවලා
උඩට ගෙන අතගා අපිට උඹ අතපා එලිපිට
මම කාලයක් බලන් හිඳ වාරයක් උඹට නැත සිව්පාවෙකි උඹ
බාරයක් වෙයන් ගිහින් වාරයක් ආවොත්
මම කඩනවා උඹලගෙ ලස්සන දත් ටික
ඇති මට ඇති උබේ කැත කඩප්පුලි කතා ටික
මට ඇති වෙලා මැදගිලි පෙන්නම් මම
යනවා හිනාම යනවා ඉතින් හිතින් කලබන නැත
හෙලවෙන දන මන කලබන
කෙලවෙන දවස පෙලට මලට හිලට
මම ගැලවිලා යනවිට වටකරන් කිට මරා
උඹට වඩා පොරවල් ලංකාවෙ ඇති බොල
මිල කරන් ඉන්නේ උඹ උඹවයි උඹ බොල
පෙරවදනක් මේක වැවක් කරන්න කලින්
මන් දැන් කියන්නේ ඈ
මවපන් හීන වැඩ ගන්නකන් කවුරුත් ලග ඉදන් ඈ
විශ්වාස කරන් කොච්චර ආශ්රය කලත් ආශ්වාස කරත්
උබත් එක්ක ලග ඉදන් උඹලට වල කපන්නේ කවදත්
බේරුමක් වෙන්නේනම් නෑ
ආවට උම මගෙ ගාවට පාදඩ වැඩ
මමනම් දැනන් හිටියේ නැත කොල්ලෝ
පාවඩ දමා පිලිගත්තට මට දෙන්න
ඕනේ කසෙන් දෙබෑ වෙන්න තව ම්.
උඹ නරකාදිය උඹ මලපහ විය ලගින්
පල ඈතට කොල්ලෝ
රැප් පෙලපාලිය වල් නරි පේලිය
මම උස්සන්නේ නැට්ටෙන් දැන් ඩෝ
ආයේ කිසිම හේතුවක් උඩ නාවන්නෑ නරි
ආයෙ ඉල්ලන්නෙපා උදව්වක් උඹලා හරි
ආයෙ එන්නෙපා කාලකන්නියෝ නෑ මෙහෙ
කිව්වේ මූණටම ආයේ මොකෝ Brand Name
අහසින් ආවේ මන්
මහසෙන් කාලේ නම්
කාරණාව මන්
භාවනාව මන්
අහසින් ආවේ මන්
කාරණාව මන්
භාවනාව මන්
භාවනාව මන්
Written by: Dilochana Perera, Yukith Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...