Şarkı sözleri

ඇස්වසාගෙන ඉමු කියා මට හොරෙන් දැන් නුඹ ගියා හිතුවෙ නෑ නුඹ යයි කියා හිත පුරා යන දුක කියා ගනු කෙනෙක් මට නැති නිසා කෑ ගසා මම ගොළු වුනා කළු වෙලා අහස ගොරවනා දාට නුඹගේ මතකෙ රිදුනා නුඹ නැතත් ලගම වරලසේ සුවද මට ලගින්ම දැනුනා කවුරුත් නෑ හමුවීලා නුඹ වාගෙ මාගෙන් සමුගන්නා කවුරුත් නෑ හමුවීලා නුඹ වාගෙ සමුගන්නා මට දරා ගනු බැරි නිසා කදුලකින් සිත පිහිදුවා ඒ තරම් ලෙන්ගතු නිසා ඒ හැගුම් බර වැඩි නිසා අහසටත් දුක තෙරුනා වැරදුනේ කොතනද කියා කළු වෙලා අහස ගොරවනා දාට නුඹගේ මතකෙ රිදුනා නුඹ නැතත් ලගම වරලසේ සුවද මට ලගින්ම දැනුනා කවුරුත් නෑ හමුවීලා නුඹ වාගෙ මාගෙන් සමුගන්නා කවුරුත් නෑ හමුවීලා නුඹ වාගෙ සමුගන්නා විදවනා හීන අතලගින් දුන්න රෑ පුරා කවි ලියා නොමියෙනා හීන මියදෙනා දාට මම ඉතින් තනි වුනා නුඹ ලගින් තියපු මතකයේ සුවද අද උඹත් පෑරෙනා සුළගටත් රිදෙන ආදරේ තරම අපි ලොවට පෙන්නුවා කළු වෙලා අහස ගොරවනා දාට නුඹගේ මතකෙ රිදුනා නුඹ නැතත් ලගම වරලසේ සුවද මට ලගින්ම දැනුනා කවුරුත් නෑ හමුවීලා නුඹ වාගෙ මාගෙන් සමුගන්නා කවුරුත් නෑ හමුවීලා නුඹ වාගෙ
Writer(s): Inconnu Compositeur Auteur, Manuranga Wijesekara, Nimantha Kaluarachchi Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out