Müzik Videosu

Şurada:

Krediler

PERFORMING ARTISTS
Supun Perera
Supun Perera
Performer
Kanchana Anuradhi
Kanchana Anuradhi
Performer
Chamath Sangeeth
Chamath Sangeeth
Performer
COMPOSITION & LYRICS
Chamath Sangeeth
Chamath Sangeeth
Composer
Dulanja Alwis
Dulanja Alwis
Composer
PRODUCTION & ENGINEERING
Chamath Sangeeth
Chamath Sangeeth
Producer

Şarkı sözleri

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ වෙනතක නතර වෙලා මා හා ඉඟි බිඟි පානා නුඹ නෙත දැක හිත ඔකඳ වෙලා හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා ලා ලලා දෙවඟන ඈ රුවකට නවතී මා පෙර නෑ නාහෙට නාහන මේ හද නෑ සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී දිනකර ඈ මන පිනිබිඳුවකි මා ළඟ ඈ සිලුවකි ගිනි දැවෙනා ගත රෑ සමවැදි හිඳිනට බෑ මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ දේවී ප්රේමී හැඟුමන් පා වේවී හෘදේ ලැගුමන් මා මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා දේවී ප්රේමී හැඟුමන් පා වේවී හෘදේ ලැගුමන් මා මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා ලා ලලා හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා දෙවඟන ඈ රුවකට නවතී මා පෙර නෑ නාහෙට නාහන මේ හද නෑ සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී දිනකර ඈ මන පිනිබිඳුවකි මා ළඟ ඈ සිලුවකි ගිනි දැවෙනා ගත රෑ සමවැදි හිඳිනට බෑ මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ
Writer(s): Chamath Sangeeth, Dulanja Alwis Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out