Şarkı sözleri

මත්උන මිවිත අද මගේ ලඟ රත්උන මතකයන් පිචිචෙන වෙලාවට හිත්වල සමහරු මගේ ගැන තිබ්බ විස්තර කො අද නැති උන හැමදේම තිත්තම උන තැන්වල ජිවිතෙේ අන්තිම අඟලත් ඉවසපු නැති මට තත්පර ගානකටවති උබලාගේ බොරු අදහස් මම අහන්නෙ නැ තව උකසට ගියා ඔක්කම හීන ටික සින්න උනේ කොලේට මටම පේන මානේ දැතට හයිය අරගෙන මම ආයේ එන්න ගොඩ හදන්නෙ දුවිලි අපායෙන් තනිකම වගේ තොටියෙක් නැති ඹරුවේ අවසානේ දකින්නෙ මටම ලීයපු පෑනේ හදවත ඉරි තලලා වගේ කතරේ වතුර හොයන මුවා මම ඩො සාගරේ බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මං දැක්කෙ මගේ හීනෙට මාවත නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ හිත අස්සට අරඟෙන වදන් ලග අත් දෙක දන්නවා කැව කට්ට ඔන දේකට ගැලපුනේ මට ඉන්න ඔන හරි තැන ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ කටු කාගෙන ජිවිතේ නැගිටපන් දාසියෙක් වෙන්න එපා කාගේ කව්රුවාත් මට වැරදුන දා මට හිටියෙ මං කාලයක් වින්දා දුක හිතේ හිර කරන් හදවතේ මගේ හීන පොදි බැදන් මං ගියේ මගේ පාරේ නිමාව දකින කං විඩාබර දෙනෙතට සංගිතය උනේ මදුවිත අද නාඩි වැටෙනකං කරුමෙන් බැට කෑවා පොලිසිය වගේ එද්දි මම දිව්වා yehh තේරුනෙ පස්සෙ හින්දා දෛවය ලීව පිටු වල තිත මම තිබිබා නොදකින පැති දැක්කා හංගලා ලෝකෙට බොරු දිස්නයක් දුන්නා වදන් සැර වැඩි මන්දා බලාගෙන යාලු සෙල්ලම මගේ අතේ තියන් හින්දා බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මං දැක්කෙ මගේ හීනෙට මාවත නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ හිත අස්සට අරඟෙන වදන් ලග අත් දෙක දන්නවා කැව කට්ට ඔන දේකට ගැලපුනේ මට ඉන්න ඔන හරි තැන ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ වෙලා මදි අපි ලොකෙට නවක මේ දුක වගේ කකුලට වේදනා නාශකෙ ජිවිතේ යැද්දා මං අදුරුම කාලෙක ආමඟ පිරිලා බං කටු වගේ යායක කරවටිං දාගෙන අත පිටිං යාලු පන දෙන්න වගේ දඟලන්නෙ බොරදියේ මාලු කලවයසට ආවාම නෑකම නෑලු පටවන්නෙ නඩු පිටං ඇප දෙන්නෙ අපෙ හිතලු පාඩුවේ හිටියට වගේ මම නයා දැන් මරාන යන්නෙ පලි අරාන සමාජෙන් විලාප දෙන උන්ගෙ කඩාන පපු මැදින් කියන එන්නෙ මම මගේම තාලෙකින් බලාන හිටියෙ මං එනකං මේ වාරේ ජරාව නැ අඩො උරා බිවාත් සාරේ කපාන අපිත් ගියා ඇලේට වැදුනේ ගොනාටත් හුරු දක්කලා මේ කරත්තේ ගොඩ ගෙන මගේ ජිවිතේ උඩ යන්න කාගෙන ගියත් රටිටු බලන් ඉන්නෙ වැටෙනකං රගපාන උන්ගෙ කටෙ තියන් දිව දෙකක් නටවන්නෙ අපි අල්ලෙ කෙලවන්න හෙටටත් තියා ගනිං හැම එකා අතේ දුරින් ගානට කාගෙවත් ලග නැ හොද හිත ජාමේට පෝරකෙ අත ලග තියන් අපි සාදෙට දාසයෙක් වෙන්නෙප අනුන්ගෙ කතාවක බොරු සක්කර වට්ටං හින්දා නැ මං මත් කර ගත්තෙ ඇස් දෙක තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ හීනෙට මාවත නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ හිත අස්සට අරඟෙන වදන් ලග අත් දෙක දන්නවා කැව කට්ට ඔන දේකට ගැලපුනේ මට ඉන්න ඔන හරි තැන ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out