Krediler

Şarkı sözleri

මේ සුභ පැතුම් ඔබටයි ළඳේ
පිළිගනු ප්රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා
දෙවියෝ රකීවා
නුඹව ගන්න මා මැව්ව හීනේ
බොඳ වී ගියා
පින් මදි වුනාද සසරේ
මගේ වෙනු සදා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා...
මේ සුභ පැතුම් ඔබටයි ළඳේ
පිළිගනු ප්රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා
දෙවියෝ රකීවා
තරහා වෙන්න බෑ ඔබේ ඔය සෙනෙහේ
තව දැනෙනවා
තනිවෙන්න මා දිවිතුරා
හිත කියනවා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා...
මේ සුභ පැතුම් ඔබටයි ළඳේ
පිළිගනු ප්රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා
දෙවියෝ රකීවා...
instagramSharePathic_arrow_out

Loading...