album cover
Siriyame Sara
album cover
Siriyame Sara adlı parça {albumName} albümünün bir parçası olarak Ransilu Audio tarafından 1 Ocak 2005 tarihinde yayınlandıAlutha Genawa
1 Ocak 2005
FirmaRansilu Audio
BPM111
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Müzik Videosu

Müzik Videosu

Şarkı sözleri

සිරියාමේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
සිරියාමේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
ප්රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
ප්රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
හෝ... හෝ... හෝ
දින රාජයා ඈත අහසේ දිලෙන්නා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
සිරියාමේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
ගංගා පිරීලා ඉතිරී ගලන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා
ආලේ රසේ මා හදේහි නැගෙන්නා
හෝ... හෝ... හෝ
සිරියාමේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
සිරියාමේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
යාමී මේ දැන් පෙම් කුමාරි සොයාලා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
මේ පෙම් මල් පිපීලා මා හර්දේ පිරෙන්නා
ප්රේමේ නුරා ගීත රාවේ ඇසෙන්නා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අමධාරා
සිරියාමේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
සිරියාමේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
සිරියාමේ සාරා නැගේවි හද මෝරා
දී ප්රේමේ අම ධාරා හෝ ප්රේමේ අම ධාරා
Written by: Ajantha Ranasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...