album cover
Pana Wage Hitiyata
album cover
Pana Wage Hitiyata adlı parça {albumName} albümünün bir parçası olarak Sethsiri Music Center tarafından 15 Kasım 2024 tarihinde yayınlandıAnanda Sagare
15 Kasım 2024
FirmaSethsiri Music Center
BPM147
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Müzik Videosu

Müzik Videosu

Şarkı sözleri

පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය එහෙනම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා
ඇයි මෙහෙම ශෝකේ සදා
ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
ආලයට අත දුන්න ආදරිය කෝ දැන්
වෙන් වෙන්න හිතුවාද මුලදී මගෙන්
හදවත පලලා උණු ලේ දහරින්...
හදවත පලලා උණු ලේ දහරින්
කඳුලින් සුසුමින් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරැවේ
ඇයි මෙහෙම ශෝකේ සදා
ඇයි මෙහෙම ශෝකේ සදා
ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්
මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්
ස්ථිර ආලයට මරණෙත් සැපක් නම්
මා ජීවේ සැපතක් ඉන් ලැබ ගන්නම්
නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ...
නොසිතුව දේ වේවී වලකන්න බැහැ නේ
කඳුලින් සුසුමෙන් මා මිය යන්නම්
පෙම් ලොව හමුවේ ආලය කෙරැවේ
ඇයි මෙහෙම ශෝකේ සදා
ඇයි මෙහෙම ශෝකේ සදා
පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට
පෙම් ලෝකයේ මතක ටික කාලයයි
ආදරය එහෙනම් සැනසීම දේ නම්
ඇයි මෙහෙම ශෝකේ සදා
ඇයි මෙහෙම ශෝකේ සදා
Written by: H.R. Jothipala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...