album cover
Dilhani
273
World
Dilhani adlı parça {albumName} albümünün bir parçası olarak Torana Music Box tarafından 1 Ocak 2000 tarihinde yayınlandıDilhani
album cover
AlbümDilhani
Çıkış Tarihi1 Ocak 2000
FirmaTorana Music Box
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji
BPM127

Krediler

PERFORMING ARTISTS
Indrani Perera
Indrani Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Indrani Perera
Indrani Perera
Composer
PRODUCTION & ENGINEERING
Fredrick Dissanayake
Fredrick Dissanayake
Producer

Şarkı sözleri

දිල්හානී දුවනී..
නාඬා නිදියන්නේ..
නිවසට සුරතල් ආලෝකය දී
නාඬා නිදියන්නේ..
දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැකගන්න..
වාසනාව මට ගෙන දුන් දියණී සුරතල් දිල්හානී
රන් ඔන්චිල්ලේ ඇයව හොයාලා
පදවන්නට සිතුනා..
රන් තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුනා..
රන්වන් තටු ඇති සමනළයින් දැක
ඇයගේ දෙතොල් පිපුනා..
රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිප ගන්නට සිතුනා..
දිල්හානී දුවනී..
නාඬා නිදියන්නේ..
නිවසට සුරතල් ආලෝකය දී
නාඬා නිදියන්නේ..
Written by: Indrani Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...