Şarkı sözleri

ඔබගේ සෙවනේ රෑදෙන සහනේ වේවා සදා වාසනාවන් ඔබගේ සරණේ නොනිමි සෙනේහේ සසර සරන තුරුම වසනා දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ මුදු සීත සෙවනක් සොයා රන්වන් හුයෙන් දෑත පටලා බෑදී ආවේ ඔබේ ලොව සොයා ඔබගේ සෙවනේ රෑදෙන සහනේ වේවා සදා වාසනාවන් ඔබගේ සරණේ නොනිමි සෙනේහේ සසර සරන තුරුම වසනා සිහිලෙන් ගිමන් නිවන සුවදක් ලෙසින් ඔබගේ පෑතුම් සරසාලා ඔබගේ ලගින් නිබද ඉන්නම් ඉතින් පහනක් ලෙසින් දෑල්විලා ඔබගේ සෙවනේ රෑදෙන සහනේ වේවා සදා වාසනාවන් ඔබගේ සරණේ නොනිමි සෙනේහේ සසර සරන තුරුම වසනා
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out