Müzik Videosu

DILU Beats - Mawila (Piya Satahan Wadunanam Me Pare) feat. @TeslaOfficial126 (Official Music Video)
{artistName} adlı sanatçının {trackName} müzik videosunu izle

Krediler

PERFORMING ARTISTS
DILU Beats
DILU Beats
Performer
King Lotuss
King Lotuss
Performer
COMPOSITION & LYRICS
Dileepa Madushan
Dileepa Madushan
Composer
Ashan Perera
Ashan Perera
Composer
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Producer

Şarkı sözleri

සිතුවිලි හාරනා මතකය පාරනා නුඹ පෙර කාරණා ගෙනා නීරස චේතනා ඒ රුව වේදනා සිහිනෙක ඈ සිනාසෙනා තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා පිය සටහන් වැදුනානම් මේ පාරේ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා එපිටට සීමාවේ තනිවුනු වේලාවේ නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා නුඹ අද මුලාවේ මම අද හිනාවේ නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා මේ හුලඟ තාම එහෙමමයි ගහ කොල තා එහෙමමයි වෙනස් අපි දෙන්නා කන රහ තමයි මගෙ නිදහසට වූ තහනමයි මා හා වෙසෙන්න අමාරු හිත කියවිය හැක මූනෙන් දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි එපිටට සීමාවේ තනිවුන වේලාවේ දැන් මට පේන තරම් නුඹ අද මුලාවේ මම අද හිනාවේ දැනුනද ඕන තරම් හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා පිය සටහන් වැදුනානම් මේ පාරේ දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා
Writer(s): Ashan Perera, Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out