Müzik Videosu
Müzik Videosu
Krediler
PERFORMING ARTISTS
Sashika Madushani
Performer
COMPOSITION & LYRICS
Shehan Galahitiyawa
Lyrics
PRODUCTION & ENGINEERING
Ranjith Premaweera
Producer
Şarkı sözleri
නෙතු ආයාචනා රැය සිහිපත් වෙලා
හැම සිහිනේ පුරා රුව සිත්තම් වෙලා
මෘදු සුසුමක් පවා රස හැඟුමන් මවා හද
සේයා මවයි රුව සිහිපත් වෙලා
හද සේයා මවයි රුව සිහිපත් වෙලා
නෙතු ආයාචනා රැය සිහිපත් වෙලා
හැම සිහිනේ පුරා රුව සිත්තම් වෙලා
මෘදු සුසුමක් පවා රස හැඟුමන් මවා හද
සේයා මවයි රුව සිහිපත් වෙලා
හද සේයා මවයි රුව සිහිපත් වෙලා
මා හදේ පෑ සෙනේ රෝස හැඟුමන් දිදී
රෑ දිගේ පාවුනේ සිහින සිතුවම් වෙවී
සොඳුරුයි ජීවිතේ දැනිලා ආදරේ
පෙර භවයෙත් අපී ඉන්නැති මේ ලෙසේ
ජීවිතේ මේ වගේ ගේන රස තැන් දැනී
ආදරේ හී වැදී සිහින මුසපත් වෙවී
සොඳුරුයි ජීවිතේ දැනිලා ආදරේ
පෙර භවයෙත් අපී ඉන්නැති මේ ලෙසේ
නෙතු ආයාචනා රැය සිහිපත් වෙලා
හැම සිහිනේ පුරා රුව සිත්තම් වෙලා
Written by: Shehan Galahitiyawa


