album cover
Katane
1
Electronic
Katane adlı parça {albumName} albümünün bir parçası olarak Ded Sec Records tarafından 9 Ekim 2023 tarihinde yayınlandıKatane - Single
album cover
Çıkış Tarihi9 Ekim 2023
FirmaDed Sec Records
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji
BPM75

Müzik Videosu

Müzik Videosu

Krediler

PERFORMING ARTISTS
Mechanic
Mechanic
Performer
Nisalo
Nisalo
Performer
NxTime
NxTime
Performer
COMPOSITION & LYRICS
Nisalo
Nisalo
Composer
Thivina Kehan
Thivina Kehan
Composer
Pawan Piyumal
Pawan Piyumal
Composer
Dhosanda Shakyazen
Dhosanda Shakyazen
Composer
PRODUCTION & ENGINEERING
Mechanic
Mechanic
Producer
Nisalo
Nisalo
Producer
Jizzy
Jizzy
Mastering Engineer

Şarkı sözleri

කළා තමයි පව් හැර පිං පෙන්නපව් ඇස්තමේන්තු ගත අය වැය
අභිලාෂය එක පිට බිම හෙලුවත් ගැටගහඃ අතපය
උඹ dark side වේද මම තමයි නවතන්න බැරි ශුද්ධාලෝකය
අවදියෙන් මං මනසින්, මැරී නිසොල්මන්ව තිබුනත් මගේ කය
උඹ හිතුවට මම නවතී කියා නෑ මම නෑ තව නැවතී
පටන්ගන්නේ මම rampage අද මෙතනින්
එක්ක Mechanic උඹ ගැනයි මට බය
නවතින්නෑ මොනා තිබ්බත් යන පාරේ
Tornado, කුණාටු, Tsunami
මුහුදේ පීනන්නේ - මෝරු එක්කයි වසන්නේ
උඹේ අවසානේ - ගනින් මගේ Katane
ආවත් නාවත්, අහන්න ආවත්
ඔවදන් දෙන්න කවුරුත් නෑ
වාසනාවක්, හාවක් හූවක් අත්පොලසන් හඬවල් නෑ
ඔය කෝකත් පොදු දේ කාටත්
ඔරවන් එන මුහුණු සෑ-හෙන්න
එකෙක් නෑ එකාට පෑ-හෙන්න
අපි ඕවාට තැවුනේ නෑ
කලින් මවන් උන්නු තැනිතලාව කෝ - මේක දුෂ්කර දරුණු පාරක්
බැරියි කියා මගින් කෙසේ හැරෙනුදෝ - අපි ආව දුර ගව් ගානක්
හෙමින් ගාට ගාට බඩ ගාගෙන හෝ - අපි ඇවිත් ඇති තාම කාලක්
අතරමංව තැවෙන දිනක හෝ - කොටු නොවෙමි තුල මං ගාලක්
නවතින්නෑ මොනා තිබ්බත් යන පාරේ
Tornado, කුණාටු, Tsunami
මුහුදේ පීනන්නේ - මෝරු එක්කයි වසන්නේ
උඹේ අවසානේ - ගනින් මගේ Katane
Written by: Dhosanda Shakyazen, Nisal Wijesundara, Pawan Piyumal, Thivina Kehan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...