Müzik Videosu

Krediler

PERFORMING ARTISTS
ErandaM
ErandaM
Performer
COMPOSITION & LYRICS
Shenal Maddumage
Shenal Maddumage
Composer
Nimeshi Hansila
Nimeshi Hansila
Composer

Şarkı sözleri

ශෘංගාරිය ආලෙන් මා මනලෝල නයන ආලිංගන පා හද මාගේ දවා ආවේ පාවෙලා පින්සාරියෙ බැල්මෙන් මා රතු රෝස සිඹින සයනේ සතපා මධු පානේ මිහිරේ මවා ගෙනා හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා රස තැන් රාගයෙන් මත් කළා රූ සරා මල්වාරේ මල්කෙමි පෑදී වෑහෙනා සිහිලාරේ පෙම් ඵල පීදී මෝරනා පෙම් වාහේ මාගේ බාරී රංගනා යං ආයේ සඳ දිය ගැඹුරින් වන්දනා සංසාරේ පෑහි ආවෝ - දෑඟිල්ලේ රන් ගෙනාවෝ දිසි මානේ රූ සොබා පුරුදු ආලෙන් ළංවෙනා වස්සානේ හීන ගෑවෝ - සිත්තම් වුණු අංගනාවෝ ළමැදේවී ආත්මයෙන් හාදු කැන්ඳලා හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා රස තැන් රාගයෙන් මත් කළා රූ සරා සඳ දෑලේ නෑවි ආවෝ - විඳ නිල්ලේ මල් ලතාවෝ බැඳි පාසේ ඈ වටා සුමුදු තාලෙන් මං වෙළා සැණකෙලියේ ගීය ලීවෝ - ගෙත්තම් කළ රූපිකාවෝ යළි මාගේ ස්නේහයෙන් හාද බන්ඳලා හසකැන් මාරුතෙන් පාරනා සීල සංගායනා රස තැන් රාගයෙන් මත් කළා රූ සරා
Writer(s): Nimeshi Hansila, Shenal Maddumage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out