album cover
Maa
1
R&B/Soul
Maa adlı parça albümünün bir parçası olarak AirXone tarafından 23 Nisan 2024 tarihinde yayınlandıMaa - Single
album cover
Çıkış Tarihi23 Nisan 2024
FirmaAirXone
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji
BPM82

Krediler

PERFORMING ARTISTS
Junior Crysto
Junior Crysto
Vocals
COMPOSITION & LYRICS
Chula Pathirana
Chula Pathirana
Composer
Anthony Bitar
Anthony Bitar
Composer
PRODUCTION & ENGINEERING
Junior Crysto
Junior Crysto
Cover Art
Earlay
Earlay
Producer

Şarkı sözleri

වෛරය මා හා එයි මුවා වී
ජිවෙ නැ සෙව් ආදරේ
නැ තෙරුම් ගන්නෙ ලිව් මා ගී
පාරාවි හදවත ගැඹුරේ
හීන නිමා
මා තනිකරා
යා යුතු මාර්ගය වෙදනා
උන් කී කතා
මෙ පාරනා
මා අන්ද කර හා සමා
ඔව් මා
පාලුවෙන් මාරුතේ
ඔව් මා
නැ තෙරුනේ
වෛරය මා හා එයි මුවා වී
ජිවෙ නැ සෙව් ආදරේ
නැ තෙරුම් ගන්නෙ ලිව් මා ගී
පාරාවි හදවත ගැඹුරේ
හීන නිමා
මා තනිකරා
යා යුතු මාර්ගය වෙදනා
උන් කී කතා
මෙ පාරනා
මා අන්ද කර හා සමා
ඔව් මා
පාලුවෙන් මාරුතේ
ඔව් මා
Written by: Anthony Bitar, Chula Pathirana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...