album cover
Hithawanthi
album cover
Hithawanthi adlı parça {albumName} albümünün bir parçası olarak DMT Records tarafından 12 Eylül 2025 tarihinde yayınlandıHithawanthi - Single
12 Eylül 2025
FirmaDMT Records
BPM71
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Müzik Videosu

Müzik Videosu

Şarkı sözleri

ඝන වලාකුලෙන් සඳ වැසුනේ
බිඳී ගිය නුඹෙ හඬ මගෙ සවන් වැකුනේ
පෙර මන්දිර තැනු සිත් නිසල වුනේ
හිතවන්තිය කෙලෙසද එලෙස වුනේ
හිතත් බරයි ගතත් මතින්ම බරයි
එදා තිබ්බ ඒ සතුට දැන්නම් වේදනා බරයි
තනි තර්කයක් සබඳ මා හා තනිව කරයි
ගිනිබත් හදවතින් වදන් ලාවා උතුරයි
යටගිය ඒ කාලෙ නම් ගන්න
ලවා ඇතෙකුවත් බෑනේ බං
මම තනියම අද පා වෙන්නම්
හිතවන්තිය සොයමි සන්ද්‍යාවේ මං
ගත්තු මතක මතක් වෙන්නෙ දැල්ල පත්තුනාම
පත්තු වෙන්නේ දැල්ල නෙවෙයි හිතනේ සබඳ තාම
අම්මා විතරයි දුන්නේ රහට හදලා අතට කෑම
ටිකක් කාලා ඉතිරි ටිකත් වෙන් කලේ මේ මටම නේද
යන්න තියෙන චාරිකාවේ වන්දනාව දුරයි
ප්‍රශ්නේ තරම දන්නේ ප්‍රශ්නේ තියෙන උන්ම තමයි
අන්දකාරෙත් කාරනාව හෙව්වේ තනිවමයි
හිතවන්තී මෙ රැයත් ගෙවිලා යන්නේ එලෙසමයි
යටගිය ඒ කාලෙ නම් ගන්න
ලවා ඇතෙකුවත් බෑනේ බං
මම තනියම අද පා වෙන්නම්
හිතවන්තිය සොයමි සන්ද්‍යාවේ මං
යටගිය ඒ කාලෙ නම් ගන්න
ලවා ඇතෙකුවත් බෑනේ බං
මම තනියම අද පා වෙන්නම්
හිතවන්තිය සොයමි සන්ද්‍යාවේ මං
Written by: Akuma Jr., Kavishka Vishwalanka, Sahan Isuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...