album cover
album cover
00:00
02:40
00:00
03:25
Geçtiğimiz 7 Gün
Vaahe geçen hafta yaklaşık 1 dakika and 10 saniye civarında en sık keşfedilen şarkı oldu

Şarkı sözleri

මී ගස් හෙවනේ අපි දුව පැන ළියදේ
මතකේ ගෙනයයි ඒ බාලේ
මදනල අතරේ නුඹෙ සුවඳයි හෙව්වේ
හිත ගාව හිඳිමී පෙර සේ
නුඹ දැක මනදොළ පිනවෙන යාමේ
නෝනේ
ඇහුණද හිත කවි කියනවා මාගේ
ඈගේ
ළැම සෙලවෙනකොට ඉවසුම් නෑනේ
මාමේ
දෙනවද දුව කරගන්නට වාහේ
රබන් පදේ හඬ රැව්දෙන
අලුත් හාලේ මංගල්ලෙට
ඇය එනවා හද ඉපිලී යනවා
රෑට රෑට හීන ගේන
හැබැහින් ඈ දුටුව දාට
එරබදු මල් හිත ඇතුලේ පිපුණා
මදුරස ආදරේ
මම පතමී දිවියේ
විඳිනෙමි ජීවිතේ
නුඹ සමගින් නිබඳේ
හී සර දෙන ඈ නෙත ළඟ
රන්දා පෙම් රසේ මාගේ
Written by: Jeewaka Weerasinghe, Jerome Shamen Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...