album cover
Bashawa
album cover
Bashawa adlı parça {albumName} albümünün bir parçası olarak Sithi J tarafından 28 Ağustos 2025 tarihinde yayınlandıBashawa - Single
Released28 Ağustos 2025
FirmaSithi J
BPM111
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Müzik Videosu

Müzik Videosu

Şarkı sözleri

භාෂාවෙන්
ආගන්ඩෙපා හූ ***ත්තො මේ බෝඩරේ ගතියෙන්
භාෂාවෙන්
ආගන්ඩෙපා හූ ***ත්තො මේ බෝඩරේ ගතියෙන්
භාෂාවෙන්
ආගන්ඩෙපා හූ ***ත්තො මේ බෝඩරේ ගතියෙන්
භාෂාවෙන්
ආගන්ඩෙපා මගේ මව්භාෂාවෙන්
භාෂාව සිංහල මම real කොළඹ දන්නව දෙමළත්
අපි ඉන්න ගම්වල උඹවත් විකුණයි උඹට අන්දලා
සමාජයෙන් තැම්බිලා කැලණි ගඟෙන් පීනලා මම ආවේ මෙතනට අමාරුවෙන් කාගේ ළඟත් නෑ නැමිලා
භාෂාවෙන් ///
ආගන්ඩෙපා හූ ***ත්තො මේ බෝඩරේ ගතියෙන් ///
භාෂාවෙන්
ආගන්ඩෙපා මගේ මව්භාෂාවෙන්
තිබ්බොත් කට කනත්තට කියාවි කවුද කියලා අපි ගැන
බොට දුරයි මට ළඟ මමත් ඉන්නේ හ***ත්තෝ තොටළඟ හා
දන්නො දනි නොදන්නෝ වාගෙන ඉන්නයි ඕනේ උන්ගේ කට පුක
දන්නැත්තං ගිහිල්ලා දුවලා ගිහිල්ලා ආපන් උඹේ අම්මගෙන් කවුද කියලා අපි ගැන
අපි concrete jungle people
තුන්පනේ උන් තොංගලේට
අපි බැස්සම බොල බොඩරෙට
බොලා කොල්ලෝ මොංගල් නේද
ආගන්ඩෙපා මව් භාෂාවෙන්
මං දාන්ඩ කැමති නෑ බහුවචනේ
මේකේ ඉන්න සෝබන චරිත
අයින්ට පලයන් ට හුඛණ්ඩමේ
එන කන්ඩ මරාලේ balance කරා
මගේ MT pocket නමුත් කලස් එකා
ඇත්ත කිව්වා මූන බලලා උන්ට මාව දැකලා "අම්මා"" jealous වෙලා
මේකේ ඉන්න අඩෝ චූටි චරිත එපා දාන්ඩ "අම්මා" සූටිn අපිට
බොල වගේ අන්තර්ගාමී ගෝතපැටව් දැකලා තියෙන්නේ මං ඕන තරම්
ගාගෙන පුටින් දෙකක්
රැගුවා කැරියො කටින්
ගේම නම් රියල් වැඩ මගේ අතින් පයින්
පෙන්නන්ඩ කැමති නෑ කවුද කියලා මම " හා "
මාරු කරන් කන මූණ උඹේ
මාව නැති කරන එකද අරමුණු උඹේ
උඹවත් නැති කරලා නැති වෙන්නේ මං
ඒකයි තැනක් නැත්තේ පැරදුනම මගේ
භාෂාව සිංහල මම real කොළඹ දන්නව දෙමළත්
අපි ඉන්න ගම්වල උඹවත් විකුණයි උඹට අන්දලා
සමාජයෙන් තැම්බිලා කැලණි ගඟෙන් පීනලා මම ආවේ මෙතනට අමාරුවෙන් කාගේ ළඟත් නෑ නැමිලා
භාෂාවෙන් ///
ආගන්ඩෙපා හූ ***ත්තො මේ බෝඩරේ ගතියෙන් ///
භාෂාවෙන්
ආගන්ඩෙපා මගේ මව්භාෂාවෙන්
Lil Rome Praba Verse -
ලියන්නත් හිතන්නත් කලිං කොහෙනද නේ බර්ස් ආවේ
මම රැප් භාෂා පරමේශ්වර භාෂාවේ
මම තැටියේ නෙමේ සුදු ඒකාලේ ගැහුවේ සාස්පානේ
ඒකයි මම තොටලග අදටත් බහින්නේ ආසාවෙන්
මත් රකුසව ප්‍රභාගෙන් බේරා දෙන්න කියා ගමේ එවුන් බර බාර උනා
මේ ගර්ශන බලේ විනාස උනා
තව වදින්න වදින්න ආස උනා
මං ආසම ගල් බොන්න ( ගල් ගල් ගල් )
මගේ view එක නිතර විකාර උනා
පොඩි අකුරු ගොඩක් විශාල උනා
මම උබලා වෙනුවෙන්ම පහල උනා
ගන්ජා ගැට තිබ්බා හිර ගැට තිබ්බා
මේ සමාජේ දැක්කා විසට තිත තිබ්බා
වාසනාව මගේ ඇතිලියේ ඉබ්බා
කුමරි කලම්බා බිමදාං මං ඉම්බා
උබලාගේ රැප් ක්‍රෝදෙට බරයි
මේ ප්‍රභාගේ රැප් විනෝදෙට බරයි
කැත ඇබ්බැහිවීම් මේ ලෝකෙට බරයි
මම Diss කෙරුවොත් මුලු ලෝකෙම බලයි
මේ ලෝකෙම අඩයි මං රැප් නැවැත්තුවොත්
එයි රැප් හුකං පාලු
ඉතිහාසෙට ගත උන තොටලග තැටි ඇනා ඩල්සි සූ පැනි කොරා ගහපු
දවසක සමාජෙං තීරන ගෙනෙයි ප්‍රභා රැපය හරි කෙනා ආපු
මම හොරෙක් හුත්තෝ . යකෙක් හුත්තෝ . ඔවු තොපේ හදවත් ඔක්කොම හොරා කාපු
Written by: Lil Rome Praba, Sithi J
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...