album cover
ACHCHU
album cover
ACHCHU adlı parça {albumName} albümünün bir parçası olarak Sosa Lean tarafından 10 Mayıs 2026 tarihinde yayınlandıACHCHU - Single
10 Mayıs 2026
FirmaSosa Lean
BPM87
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Şarkı sözleri

මා සිත තුල වේදනාවන් මැවී
ඉපද්දිම දුකක්ලු පොඩි කලේ දනී
අම්මා මව රැකගත්තේ සෙනෙහසක් මැදින්
මං හිතුවෙවත් නැතී පාරක් දැන්නම් මට හතී
මතක් වෙද්දිත් දවස මේ පිච්චෙනවා පපුව
මේ අත් දෙකෙන් මම කලේ මගෙ පලි ගැනුම
නෑ හිතුවේ මං මැරුවේ හිත විදවන කරුන
නෑ නින්දක් මට මරනක් ඌ මගෙ අතින්ම
ඉවසීමක් නැති තරුන ගතී
අතට අරන් කැතී මරනක්ම් හතී
පලිගැනුමක් මැදීන්
මං මිනිමරුවෙකි
මේ ගිලේන නව්කාවේ මා රුවලේ හැඩ දකි
නඩුව ගොනුකලී මා වරදකරු වූනි
හිතට නිදහසක් මේ කයනම් සිර වුනි
විටක පසු තැවී මේ මම ම දරා ගනී
සසරේ ගනුදෙනු මේ ලෙස ද පිටවුනි
ඒ පෝරකේට තීන්දු වෙච්ච ජීවිතේ
මේ අද අම්මා එයිද මං බලං ඉන්නේ කුඩුවේ
මේ ආසයී ඈ ව වැලද ගන්න බෑනේ කම්බි කුරු නේ
මේ තාත්තා නැති පලුව මේ හිතේ දොන් කාර දේ
මේ හයියයි හිත නෑ මගෙනම් ඇස් වලනම් කදුලු
මේ රුදුරැ පලිගැනුමක් ඇයි මෙතරම් දරුනු
ඒ දිනයේ උබ මගේ පියාව ද නැසූනු
නෑ වෙන හේතුවක් එකයි මේ මම උබ වැලලු
ඒ ගාතනේ ලේ සාගරේ මා පාපකරී මාරකේ
වේදනාවක් නොව ඒක මාගේ අත්මේ සාහනේ
මේ දෙවියෝ දැක්කෙ නැද්ද මේක ද මේ සදාරනේ
මං සිරවුනත් සතුටකි ඒකයි මේ කාරනේ
වටවුනු පවුර අඩි සියයක් ඉක්ම වූ
මුරකරු ගිනි අවි අත තියන් පිච්චු
මම නැහැ දන්නේ දින සති කෙසේ ගෙවුනු
මේ කරුමය නොව උරුමයයි මම තැවුනු
ඉන්නේ මොන ලොකේ ජේසු බුදු අල්ලා දෙවියෝ
සාදරනේ මේකද මේ ලෝක තුනක් ඇවුලූ
කාට කියන් යන්නද වෙදනාව රෑට තැවුනු
සිරකරු උනත් මිනිසෙකි දෙයක් වැරද්දු
සිරකරු උනත් මිනිසෙකි දෙයක් වැරදු ...
එකයි මෙහෙම කරුනු...
එන්නෙ නෑනේ මගේ ප්‍රානේ මුදා ගන්න දේව දුතියන්
අල්ලේ රේකා බලන් අනාගතේ කීව වේසියන්
හේතු ඇයි ද දන්නේ නෑනේ මේකත් මගෙ පේලියක්
දිනෙන් දින පැමිනීම අඩු උන යාලු යෙලියන්
වසර පහක් ගෙවි ගලක් සේ හිත මගෙ දැඩි
එන්නේ තමත් අම්මා පමනයි සෙනෙහෙ වැඩි
මගේ හිත බය ඇගේ ජීවිතේට වෙයිද හානි
මගේ ආයු ගෙන අම්මේ ජීවත් වෙයන් මාව මැරී
Written by: Jaliya Sasanka
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...