album cover
Pubudu
album cover
Pubudu adlı parça {albumName} albümünün bir parçası olarak BigZ Records tarafından 11 Haziran 2026 tarihinde yayınlandıPubudu - Single
Released11 Haziran 2026
FirmaBigZ Records
DilEnglish
BPM89
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Şarkı sözleri

හිතුමනාපෙ හිතුන පාරෙ හිතුවක්කාරෙන්
ඇවිද යයි අවධානෙන්
දිනුමත් - පැරදුමත් නෑ කළේ මත් මාව
වදන් ඉතිරි වේවි ශේෂ නොවී භශ්මාව
සතුයි මා දැක්මක්
වගෙ මං Jackma
Sri lankan rap දැන් ඇහෙයි වෙනකන් Jaffna
ප්‍රගති රේඛාව සතුයි නිහඬ නැග්මක්
යාවත්කාලීනයි Zany, තාවකාලික රැලි
හිස්! ඒ බව දනී
උබ උබ වෙයං.. අදාල කරගන්නෙපා ලෝකෙ උන්ව දශමයක්
ආ තව දෙයක්.. මං ශතකයත් ගහලමයි යන්නෙ සූදානම් මේ දෙඅත්
සැකයක් තියෙයිනම් විසඳයි ඒවා කාලේ
නෑ මරාගන්නෙ පොඩි එවුන් වගෙ ජාලේ
වචනෙන් එහා කතාව දැක්කෙ ස්වල්පයයි.. මේ ස්වර්ගයයි.. මෙතැන, මේ දැන් huh!
විටෙක සංසුන් ඒ සයුරම මවාවි සුන් බුන්
බේරෙයි උන් විතරක් කන් දුන්
සරල උන් උඩින්ම හිත වගුවක් ආවර්තිතා
වදන් මැරෙයි කන් වටෙ කැරකෙයි දින හතක්
සියල්ල වී, සියල්ලෙන් තොර නිදහසක් woh!
මං දෙන්නෙ ඒ වගෙ අදහසක්
වීරයෙක් වෙන්නෑ මං පුහු මාන්‍යක් අටවගත්
Zany එන්නෑ මිනීපෙට්ටියෙ මං ලගටවත්..
තග දාලා ගන්න, කවදාවත් බැරි, ඒ නිබ්භාන වගෙ..
දෙයි නිදහස මට, ප්‍රශ්නාර්ථ නැති, හර්දසාක්ශි මගෙ..
ලුහුබැඳීමක් නැති, සල්ලියි ප්‍රසිද්දියයි, ඇදෙයි කාන්දම් වගෙ..
Zany Inzane huh! කොල්ලන්ට rap, කටපාඩම් මගෙ..
පෙන්නද්දි හදක්, මුන් බලන්නෙ ඇගිල්ල දිහා
එකෙක් කවරෙ මැනගෙන පොත ලඟින් ගියා
නොදන්න මගෙ ගුණ ඌ දන්නෙ කොහොමද කියහං..?!
දුර්වලයි පාවාදිම්.. රජ කාලෙත්
මේ වර්තමානෙත්, හිසකෙස් ගානෙන්
මං අනාවැකි, කිවුවා Judaz තමයි homie
පව් ඔප්පු කරලම පෙන්නුවා උගෙ වහල් බව Dobby !
දැන් ලැබෙයි උන්ට තෑගී..
වෛර පිරිමහන්න කාලයක් නෑ
ඒත් මං අත්හරින්නෙත් නෑ
රඟන්න පුලුවන් ඒත් දකින්න හරයක් නෑ
ගනින් පහහෙන් ආලොකෙ නමුත් අල්ලන්න ආවොත් දැල්ල උබ පිච්චෙයි!
ඔව් අත ඉස්සෙයි වාසිනං උන්ගෙ
බාගන්න මාලු, එයි බොරදියේ
ඇයි බොරු කීවේ
අසාධාරණෙ පෙන්නන්න බෑ, මං ඒකයි ගියේ
උබලා දන්නවා ඒක
මං ආස නෑ ඒත් කියලා දානවා මුන්ට අද මේක
මං පළවෙනිම රැප ලිව්වෙ කපරාරු ගේක
මං හීන දැක්කා නමුත් දැක්කෙ නෑ රාජාභිශේක
මං ගාවින් හිටියත් කවුරුත් හිටියෙ නෑ ආදරේට
උන් ද්‍රෝහි වෙනවා මාව ගන්න බැරිනං පාලනේට
මේ වෙන තාක් උනේ මේකයි
මං තනියෙන් ඉන්නෙත් ඒකයි දැන්
මහන්සි වෙන්නෑ පෙන්නන්න නිවැරදිභාවේ
ඒ වගකීම කාලේ බාරගනීවි
අතීතෙ අමතක වෙන්න නෙවෙයි මං Gajini
තග දාලා ගන්න, කවදාවත් බැරි, ඒ නිබ්භාන වගෙ..
දෙයි නිදහස මට, ප්‍රශ්නාර්ථ නැති, හර්දසාක්ශි මගෙ..
ලුහුබැඳීමක් නැති, සල්ලියි ප්‍රසිද්දියයි, ඇදෙයි කාන්දම් වගෙ..
Zany Inzane huh! කොල්ලන්ට rap, කටපාඩම් මගෙ..
Written by: Pubudu Eranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...