album cover
Dothin Dothai
album cover
Dothin Dothai adlı parça {albumName} albümünün bir parçası olarak Torana Music Box tarafından 1 Ocak 2023 tarihinde yayınlandıAdara Suwanda
Released1 Ocak 2023
FirmaTorana Music Box
BPM129
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Şarkı sözleri

දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඬ දේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,
ලෝකෙම සුවඳයි ඒ පෙම් සුවඳෙන්
මංගල මල් පිබිදේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
සෙවනැලි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
අපටයි ඉඟි මැරුවේ
හෝ... හෙවනැලි සීතල ලිය ගොමුවේ
අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ
අපටයි ඉඟි මැරුවේ
එක පොඩි රහසේ රස දහසක් වේ
රස උතුරන වයසේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
සසරේ ජීවන සහකරුවා
පැතු සේ මෙහි ආවා
නාඹර සිතුවිලි පල දැරුවා
නෑඹුල් මල් නෙලුවා
සසරේ ජීවන සහකරුවා
පැතු සේ මෙහි ආවා
හෝ... නාඹර සිතුවිලි පල දැරුවා
නෑඹුල් මල් නෙලුවා
සන්සුන් ගමනක වංහුන් දැක දැක
ජය පිට ජය පැතුවා
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ
හෝ... අවදිව ඇති ඔය සුවඳ හදේ
මගෙ රජ දහන සැදේ
හෝ... තබනා තැන පියවර ඔබගේ
ලෝකය මැවෙයි මගේ
හෝ... අවදිව ඇති ඔය සුවඳ හදේ
මගෙ රජ දහන සැදේ
හෝ...
මසුරන් විසිරුනු ඉසුරින් බරවුනු
දිවි මංගල හෙලි වේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
දදෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඬ දේ
කූරු කූ, කූරු කූ, කූරු කූ, කූරු කූ,
කූරු කූ, කූරු කූ, කූරු කූ,,,
Written by: H.R. Jothipala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...