album cover
Cane Corso
album cover
Cane Corso adlı parça {albumName} albümünün bir parçası olarak Magampura Records tarafından 25 Eylül 2026 tarihinde yayınlandıThe Thrillium
25 Eylül 2026
FirmaMagampura Records
BPM93
Melodiklik
Akustiklik
Valence
Dans Edilebilirlik
Enerji

Şarkı sözleri

හාමුදුරුවනේ ආසියත් මා ගාව
බූරුවත් මා ගාව
නමයෙ කොලෙත් මා ගාව
තුරුම්පු හතරයි
අත වහල ගහමුද
මොනම ප්‍රශ්න තිබුනත්
Bro මං කලබල අස්සෙ එන්නම්
දක්ශයොන්ට ඉඩ දීලා පස්සෙ ඉන්නං
ඒ තා ඉස්සෙන්න මාව පේන්න
ඉල්ලුවොත් රැප් තව ගේන්නම්
මාව එහෙනම් සෙට් වෙන්නෑ
යාලුවා ඔයා ගොතයෙක් නම්
No gain බන් no pain නම්
ගොඩ එන්න ඕන මේකෙන්
ඒකෙන්ම රැප් හින්ද එපා කිපෙන්න
ගැටි උරෙන් බෑ ගියොත් මිස හොරෙන්
කටින් නොවේ විදින මම වදන් මම දොරෙන්
Bars පිට bars පිට bars දැම්මේ slip වෙන්න
මොන swag ද සරමට නම් පණ ඇරියා
අතේ කේටේරියක් බේරියන් මං ගුණේරියා
මගඇරියා ගොඩාරියක් ගෑනු මොකද උන්ට ගොනෝරියා
ගත්තෙ නෑ මන් තාම අවුලන්ට මේක ඒ
තත්වේ මොකක් වුනත් අවුලක් නෑ නේද
ලංකාවේ හින්ද මල පැන්නාම යක්ෂාව සේස
ගේමට ආපු උන්ගේ තාම හොයනවා නශ්ඨාවසේස
මල්ලි ඕවා රැප් ද ඩෝ
අපි Cane Corso කමන්නෑ ඔයා Labrador
මං අඩෝ කියලා දෙන්න රැප් පාඩමක්
බඩගින්නේ ඉන්න උන්ට මෙන්න පත් පඩගම්
සුලු දේටත් හිත ගැස්සේ නම්
එසේ නම් තෙමෙන්න එපා මේ වැස්සේ නම්
සිදුවෙන්නේ ඔලු කැස්සීමයි
රැප් සම විපස්සනා cap පස්සට දාගෙන රැප් අස්සනා
මල්ලි අනේ මේක marco polo
excuse me මේ ගෙනාවා මුදු මාලෝ
කරිච්ච පෑගිච්ච උන් අපි ඇච්චෝ කාලේ
සිට ලැජ්ජ නැ කියන්න ඇහුනාද හලෝ
කරාට මොකෝ මාව follow
මට සිහියක් නෑ නෑ තිබ්බේ මේ ලෝ
උන් අපෙන් තමයි හොඳටම ගන්නේ කෙලෝ
Overdose your vision එක blurry yellow
vision එක blurry yellow
පෑහෙන්නෑ එකට තිබ්බම අපේ උනුයි උඹලයි
කෘමින් වුණත් කොලිටි වෙනස් මී මැස්සයි කුඹලයි
රස නීරස කාමි මේ කරවිලයි දඹලයි
මං ටූ ස්ට්‍රෝක් රතේ ගම වටේ ගියේ පිඹලයි
ගහපු එවුන් දන්නවා පැට්ටෙ කොලිටිය මම ඔතන
මැරෙනකම්ම අහන්න තොපිට රැප් තියෙනවා මෙතන
Full trip සීන් එකේ magic mushroom වගේ වචන
උබව දාලා වහනව ලාච්චුවට එලයට දානවා උඹේ වෘෂණ
කොළඹ මට ගම වගේ ගෙන්දගම් පොළොව
එලකිරි කොල්ලෝ අමුතු සමාජේ මරු පලවල්
Bars වලින් ඌ ආ දෙන්නම් එලව එලව
කොළඹද ගමද අතර මං වෙලා අතර දෙලොවක්
Quality තමයි වැදගත් නම නෙමේ
ආස හුලග හමන මේ
බර මදි සයිල බෝලා දමන මේ
සිංදු දාගෙන කනපැල්ලෙන්න රස්තියාදු පදනමේ
මේ අපි පාරට බැස්සේ බොලා වගේ ඊයෙ අද නෙමේ
මේ අපි පාරට බැස්සේ බොලා වගේ ඊයෙ අද නෙමේ
 
පොරවගේ future එකට time travaling
Hey ඉදිරිය අපිට පේනෝ
5 mins ඇති ඕනම එකෙක් analysis වෙන්න
දූර තියා අපිට පේනෝ
කරදිය පාගලා මූහුදේ විනෝදේ life එක
කොහොම හරි අපි ගෙවනෝ
ශානා hey bro new release නැද්ද මොකුත්
Wait බ්‍රෝ මම මේ එනෝ
Hey ya ෂොට් තුන බර දාලා ඇද්දම පැට්ටා
අපේ වැල්ලේ බැහැල බලන් ඒ සුපිරි පොට් ආ
ගොඩේ එවුන් රැප් දෙද්දී තද රැපාලා flat ආ
පොල් අඩි ෂොට් ආ බෝලෙ වෙන්නෙ ඩොට් ආ
ආයෙ ලෙඩ වෙන්න දෙන් ගැහුවා ම vaccine
ආස මම mexin දිඩි දිඩි boxing
ඔව් next level අපේ ගෑනි යස්සනී
කොහොමද sexiනෙ ට්‍රැක් එකේ mixing
පොඩියට කොට වලි පස්සේ දුර දිග යයි
උග්‍ර ලෙස බලපෑවා ගෑනුයි මුදල් හිඟයයි
ජයම වේවා ඕන බුදු සර් මූණ එළියයි
අඩෝ පනස් හතර දෙනෙකුට පනස් හතර කන්න බැරි ඇයි
පනස් හතරකට පනස් හතර කන්න බැරි ඇයි
නෙල්ලි ගෙඩිය කෑවා නම් හත් දෙනෙක්
මල්ලි ඕවා රැප් ද ඩෝ
අපි Cane Corso කමන්නෑ ඔයා Labrador
මං අඩෝ කියලා දෙන්න රැප් පාඩමක්
බඩගින්නේ ඉන්න උන්ට දීපන් පත්පඩගම්
සුලු දේටත් හිත ගැස්සේ නම්
එස්සේ නම්
තෙමෙන්න එපා මේ වැස්සේ නම්
සිදුවෙන්නේ ඔලු කැස්සීමයි
රැප් සම විපස්සනා cap පස්සට දාගෙන රැප් අස්සනා
Written by: Janaka Shamal, Kaushan Gunarathne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...