Music Video

Mal Pibidena Eka
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
H.R. Jothipala
H.R. Jothipala
Performer
COMPOSITION & LYRICS
H.R. Jothipala
H.R. Jothipala
Songwriter
PRODUCTION & ENGINEERING
Vijitha Trade Centre
Vijitha Trade Centre
Producer

Lyrics

මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමුවේවි කියා. පෙරුම් පුරා මග බල උනිමි මම ඇයි තව නාවෙ දයා. උදේ රැයින් සිසිල අරන් මලින් මලට රොන් බඹරු ගියා මගේ පැතුම් හදේ සිතුම් එදා සුසුම් වී සිඳිල ගියා හදෙහි දයාවිය, නොලද ශ්රියාවිය ආදර ලොව අප බිදිලා ගියා.ආ.ආ මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමුවේවි කියා. පෙරුම් පුරා මග බල උනිමි මම ඇයි තව නාවෙ දයා. ඔබේ සිනා නෙතින් ගෙනා මගෙ හදේ තුරුලට ගනිමි මගේ ලොවේ සැදූ සුවේ සසර වසන තුරු මම රකිමි හදෙහි දයාවිය, නොලද ශ්රියාවිය ආදර ලොව අප බිදිලා ගියා.ආ.ආ මල් පිබිදෙන එක වසන්ත සමයක ඔබ හමුවේවි කියා. පෙරුම් පුරා මග බල උනිමි මම ඇයි තව නාවෙ දයා. ඇයි තව නාවෙ දයා. ඇයි තව නාවෙ දයා. ආහා. හා. ඇයි තව නාවෙ දයා.
Writer(s): Hr Jothipala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out