Lyrics

නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන්තලේ කවුලුව සමිපයේ මම ඉන්නෙම් පවන් දැලේ ඉදුනිල් නුවන් පියා සැතපෙන් රැ නිසන්සලේ ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රියේ මේ පාලු කාන්සියේ පායා අරුන්දති තරුවෙන් එන්න කාන්තියේ ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රියේ අරුනෝදයේ ඔබේ නෙතු සඟලේ කැලුම් සලා සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනා සිලා සෙනෙහේ විජිනි පතින් සනහන් මට පවන් සලා ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන්තලේ කවුලුව සමිපයේ මම ඉන්නෙම් පවන් දැලේ ඉදුනිල් නුවන් පියා සැතපෙන් රැ නිසන්සලේ ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රීයේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ ඕ-ඕ-ඕ නින්ද නේන රාත්රියේ
Writer(s): Hr Jothipala Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out