制作

作曲和作词
PRATHAP
PRATHAP
词曲作者

歌词

හිනැ‍හෙනා ඇස් පුරා
මුමුණනා වදන් අමා
සනහනා සුර පහසිනා
සුරලොවින් වෙස්වලා
සුරඟනක්
ඇසිපියත් නොහෙලා බලා මා දෙස
මගේ දිවි ගිම් නිවුවා
පියාපත් යට සඟවලා මා
ආදරෙන් ඔබෙ නැහැවුවා
ඒ මතකේ මා තනිවුණු දා
දිලිසෙනා ඔබෙ රැව නිසා
සඳ හැංගුනා මතකයි එදා
පිණි මතින් සඳකැන් ඇවිත්
ඔබෙ ඇසිපියන් මත නැවතුණා
ඒ මතකේ මා තනිවුණු දා
Written by: PRATHAP
instagramSharePathic_arrow_out

Loading...