音乐视频

Seda Mawatha - සේද මාවත - Hashani Wasana #DialogMusic
观看 {artistName} 的 {trackName} 音乐视频

精选于

制作

作曲和作词
Yohan Abeykoon
Yohan Abeykoon
词曲作者
Saritha Edirisinghe
Saritha Edirisinghe
词曲作者

歌词

සේද මාවත හැන්දෑවේ මතක මංපෙත ගංතීරේ කිසි දිනේ නොසිතූ ලෙසේ හමුවුනා තුරුණු විය අප සිත් යායේ රහසෙ බැදිපෙම තුන්යාමේ හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා ඔබේ හද මා සුව වින්දේ ඔබේ රුව මා ලග රැදුනේ කුමරියයි ඔබ විජිතයේ සෑමදා මුලු ලෝකයම මා පසෙකලා සොයා එන්නෙමී ඔබ පතා රෑ අහසේ මුදු පහසේ රහසින් පෑයූ තරුවක් විලසේ මා දිවිය අද හැඩවෙලා සුව සහනේ ගෙන දුන්නේ කුමරුන්නේ ඒ ඔබමයි මාගේ මුලු ලොවම අද සැරසිලා සුලගේ හමනා සුලගක් ලෙසිනා මා ඔබ තුරුලේ වෙලුනා සුවදින් නෑවුනු පියුමක් සේමා විකසිත වොඉ සිත බැදුනා නෙතු දකින තුරා මග බලන නියා ඔබ මා වෙතටම පිය මැන්නා සිඹින තුරා ලග රැදෙන තුරා මා ඔබෙ වීලා සැනසෙන්නා රෑ අහසේ මුදු පහසේ රහසින් පෑයූ තරුවක් විලසේ මා දිවිය අද හැඩවෙලා සුව සහනේ ගෙන දුන්නේ කුමරුන්නේ ඒ ඔබමයි මාගේ මුලු ලොවම අද සැරසිලා සේද මාවත හැන්දෑවේ මතක මංපෙත ගංතීරේ කිසි දිනේ නොසිතූ ලෙසේ හමුවුනා තුරුණු විය අප සිත් යායේ රහසෙ බැදිපෙම තුන්යාමේ හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා මුලු ලෝකයම මා පසෙකලා සොයා එන්නෙමී ඔබ පතා රෑ අහසේ මුදු පහසේ රහසින් පෑයූ තරුවක් විලසේ මා දිවිය අද හැඩවෙලා සුව සහනේ ගෙන දුන්නේ කුමරුන්නේ ඒ ඔබමයි මාගේ මුලු ලොවම අද සැරසිලා
Writer(s): Saritha Edirisinghe, Yohan Abeykoon Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out