音乐视频

精选于

制作

出演艺人
Lahiru De Costa
Lahiru De Costa
表演者
作曲和作词
Piyath Rajapakse
Piyath Rajapakse
作曲
制作和工程
Piyath Rajapakse
Piyath Rajapakse
制作人
Lahiru De Costa
Lahiru De Costa
制作人

歌词

සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී) ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී) දවසක් ඒවි අපිත් (දවසක් ඒවි) අපෙ හීන වලට යාවී (හීන වලට යාවී) ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී (නුඹ හිටියොතින් ඇතී)
Writer(s): Sanduni Karunarathna, Piyath Rajapakse Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out