歌词

නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ නුඹේ උනුහුම ලග දැවටෙමි මම ආලයෙන් අන්ද උනේ මම නොදැනිම හිතාගන්න බැරි තරම් බැදි ප්රෙමෙට ලෝකයක් හරස් උනේ අපේ ආලේට රා-රා-රාත්රිය උදාවෙන්නේ කොයි මොහොතේ ද ඉවසුම් නෑ මට හැම හැම දවසෙම නුඹ හා මා එක් වෙන දවසක් ගැන සිහින මවන්නේ නිරතුරුවම මම අදුරුකුටිය තුල සිරවුනේ පැතුමන් ගුලිකරන් අද හදවතේ එලිය දකින්නට වඩා මම ප්රියකලේ නුඹව දකින්නයි හැම තප්පරේ නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ Pen Aadi, Un Naadi Thalladi Thudikudu Aadi Penjaathi Thindaadi Allaipayuthu Mannam Ingu unnai Naadi කෙල්ලේ ඔය වෙනවද මගේ මනමාලි ගම වට නටමුද අපි කතකලි සුදු කෙල්ලේ වරෙන් ළඟ අපි දාමු පාර්ටි එනවද අනිකට බදිමුකෝ තාලී Thadduki Vizhunthu Thadumaari Thavi Enathu Vazhiyil Maati Sirru Thulli Ada Sirru Valli En Kavithai Munnaiyul Maati Kan Adicha, Kai Pudicha, Marru Uyir Thanthu Nee Thaddam Pathicha සිහිලැල් වු මැදියම් යාමේ ප්රේමෙන් මත්වි උන්මාදයෙන් මා ලං වූයේ සිහිනෙන් වත් නොපැතු විලසින් අප ලං උනේ මුරකාවල් යෙදුනත් අපගේ මේ ආදර ගමනේ නුඹගේ පහසේ සුව විදගන්නට මා පෙරුමන් පිරුවේ ආලෙන් මත්වි නුඹ ගැන සිතමින් හද සිත්තම් මැව්වේ නිදි වරනා දැසින් බැලු හැම තැන වාගේ ඔබමයි දුටුවේ එක්ටැම් කුලුනේ සිරවී සිටියත් සිත ඔච්චම් කලේ
Writer(s): Inconnu Compositeur Auteur, Pasan Liyanage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out