音乐视频
音乐视频
制作
出演艺人
Supun Perera
表演者
Kanchana Anuradhi
表演者
Chamath Sangeeth
表演者
作曲和作词
Chamath Sangeeth
作曲
Dulanja Alwis
作曲
制作和工程
Chamath Sangeeth
制作人
歌词
නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
වෙනතක නතර වෙලා
මා හා ඉඟි බිඟි පානා නුඹ නෙත
දැක හිත ඔකඳ වෙලා
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා
හැඟුමන් ආ දෙන් යා වෙම් නුඹෙම වෙලා
ලා ලලා
දෙවඟන ඈ
රුවකට නවතී මා පෙර නෑ
නාහෙට නාහන මේ හද නෑ
සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී
දිනකර ඈ
මන පිනිබිඳුවකි මා ළඟ ඈ
සිලුවකි ගිනි දැවෙනා ගත රෑ
සමවැදි හිඳිනට බෑ මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ
දේවී ප්රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා

Written by: Chamath Sangeeth, Dulanja Alwis