音乐视频
音乐视频
制作
出演艺人
Ayeshmantha
表演者
作曲和作词
Ayeshmantha Lakmal
作曲
Jayan Madhushri
作曲
Dewdu Karunarathne
作曲
制作和工程
Amila M Wickramasingha
混音工程师
Ayeshmantha Lakmal
制作人
歌词
ඉටු සකි සදිනී
දිවියම නිවුනී
අක හර බිම සරු සර කලෙමී
කටු දොල සිදුනී
පාලුව මරද්දි මාව අලුයම තනිවම
නැවතුනේ සඳ ගාව
කතාව කීව දාම තෙමේ මාව
කඳුලු වැස්සක තෙමේවී මාව
සන්තාප හෝරාව සාංකාව
ගෙවිලා යන්නේ තාම දෑස මානේ ගිනි
පැරදුනාම ළඟ ඉන්නේ වේදනාව නිමි
ආල කතන්දර නැවතුනේ දුකකිනි
විශ්වාස කළ තරමට තව ඇවිලිණි
හදවතට දැනී
අකාලේ වැසි වසී වද විඳී සිත නිවන කාරණාව
මිතුරො ළඟ රැඳී
මේ පැන විසඳීම සැනසීම ගෙනදීම ණයගැති
අමතක නැති බොහෝදේ
හැමෝම හදවතේ මැද ඉන්නේ
හරිම වෙලාවට ඇමතුම එන්නේ
දුක විමසන්නේ
සකි නැත්තම් කවුද දුක දන්නේ
ඉටු සකි සදිනී
දිවියම නිවුනී
අක හර බිම සරු සර කලෙමී
කටු දොල සිදුනී
සන්තාපය සන්තානය ලෙන්ගත්තී මා
අන්දායම අන්‍යාධින ඕවිල්ලේ ලා
මා සන්තක පාරට්ටුව රිහිරී පුරා
අවරග සොයා හිරු බැස ගියා
Written by: Ayeshmantha Lakmal, Dewdu Karunarathne, Jayan Madhushri