album cover
Thahanam
2,963
流行乐
Thahanam 由 Evoke Music 于 2016年5月12日 发行,作为专辑“ ”的一部分。Thahanam - Single
album cover
发行日期2016年5月12日
唱片公司Evoke Music
旋律性
不插电
Valence
舞蹈性
能量
BPM87

音乐视频

音乐视频

制作

出演艺人
Viraj Perera
Viraj Perera
领唱
作曲和作词
Kushan Meneendra
Kushan Meneendra
词曲作者

歌词

තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නත්
මේ ලොකේ පවුරු බැඳිලා අප වටා
මේ ගෙවෙනා මොහොත ගානේ
ඔබව යාවී දුරට මාගෙන්
පුලූවන්නම් තබමි කාලේ නවතලා
අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා
මා ඉන්නේ ලතැවිල්ලේ
හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා
තහනම් දැන් මට ඔයාගේ
රූපේ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා
මේ ගෙවෙනා මොහොත ගානේ
ඔබව යාවී දුරට මාගෙන්
පුලූවන්නම් තබමි කාලේ නවතලා
ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා
මේ කදුලක් පාසා පෙම තව වැඩිවුණා
නෑ අන්සතු වෙන්නේ
ඔබ මා ඉන්නා තුරු මේ ලොකේ
ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා
අන්සතුවෙයි කියා හිතන්නත් එපා
සදාකල් මගේමයි ඔයා
ආදරයේ නාමෙන්
මේතාක් කල් වින්දේ දුක විතරයි
ඒ ගැන වෙන කවුරුත්
නැහැ තේරුම් ගන්නේ
ජීවිතයම මාගේ පවතින්නේ
ඔබේ සෙනෙහේ හින්දා
මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා
ඊතින් කිසිමදා වෙනස් වෙන්නෙපා
සදාකල් මගේමයි ඔයා
තහනම් දැන් මට ඔයාගේ
රූපේ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා
මේ ගෙවෙනා මොහොත ගානේ
ඔබව යාවී දුරට මාගෙන්
පුලූවන්නම් තබමි කාලේ නවතලා
අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා
මා ඉන්නේ ලතැවිල්ලේ
හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා
Written by: Kushan Meneendra
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...