歌词

නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි නුඹ සඳක් සේම බැස යයි මට අයිති කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳ අයිති අහසටයි ඉනි කඳුළු බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out