音乐视频

音乐视频

制作

出演艺人
Yuki Navaratne
Yuki Navaratne
表演者
作曲和作词
Yuki Navaratne
Yuki Navaratne
作曲
制作和工程
Yuki Navaratne
Yuki Navaratne
制作人

歌词

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා
නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි
ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන්
මන්දාරම් විලේ
මන්දාරම් විලේ
මන්දාරම් විලේ
අපි යමු නොරැඳී කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන් එගොඩ උනොතින්
මං ආව ගමනේ අවසානය ඉතින්
මේ හැන්දෑවේ
අවසානයද මේ
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ
විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා
Written by: Yuki Navaratne
instagramSharePathic_arrow_out

Loading...