音乐视频
音乐视频
制作
出演艺人
Kasun Kalhara
表演者
Udara Samaraweera
表演者
Kushani Sandareka
表演者
作曲和作词
Upul Shantha Sannasgala
词曲作者
制作和工程
Udara Samaraweera
制作人
歌词
හොයාගෙන හොයාගෙන ආවේ
හොයාගෙන හොයාගෙන ආවේ
ගඟක උල්පත දෝ
බිගුනු රැදි මල් මතදෝ
කොහේ සිටියාදෝ
හොයාගෙන හොයාගෙන ආවේ
තුරැ හිසක රැදුනේ
ගගුලි මියැසිය ඇසුනේ
උන්මාද සත්සරාවි
මා මුසපත් කලා...
නෙතු ලිහී විසල් වී අහසේ
සියොළගම සත්සරය රැසුනේ
සීරැවට අහන්නට රහසේ
කියන්නම් මං ආදරේ
ආදරේ ආදරේ...
නෙත් කවුලු හැර දෙන්නම්
හුස්ම නොගෙනම ඉන්නම්
විසල් අහසේ දොරටු හැර දෙන්නම්
ආදරේ ආදරේ ආදරේ...
Written by: Upul Shantha Sannasgala