歌词
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්රංශ යුවතියන්
හදේ කොන අරන්
ලිලී මල් සුළං
මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනං ඇයිද නෙතු පියන්
යන්න එනවනං ඇයිද නෙතු පියන්
බලා නොඉන් තවත් කල් අරන්
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්රංශ යුවතියන්
හදේ කොන අරන්
ලිලී මල් සුළං
මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී
Written by: Kasun Kalhara, Saman Nandika


