制作

出演艺人
Sangeeth Wijesuriya
Sangeeth Wijesuriya
表演者
作曲和作词
Nuwan Kummara Katugampola
Nuwan Kummara Katugampola
作曲

歌词

ලෝ ලොලෙ ලොලේ... ලෝ...
ලෝ ලොලෙ ලොලේ... ලෝ...
ලොලෙ ලෝ ලොලෙ ලොල ලොලේ
ලොලෙ ලෝ ලොලෙ ලොල ලොලේ
ලොලි ලා...
ගායෙන් මං මුදවලා
සීලෙන් අගතැන් කලා
කෝලම් කර මාගෙ පාලු මක මකා
මේ ලස්සන ලොව පුරා
මා එක්කම සැරි සරා
ජීවත් වෙන කාලෙ තාලෙ හුරු කලා
මේ ලස්සන ලොව පුරා
මා එක්කම සැරි සරා
ජීවත් වෙන කාලෙ තාලෙ හුරු කලා
අම්මා...
ලෝ ලොලෙ ලොලේ... ලෝ...
ලෝ ලොලෙ ලොලේ... ලෝ...
ලොලෙ ලෝ ලොලෙ ලොල ලොලේ
ලොලෙ ලෝ ලොලෙ ලොල ලොලේ
ලොලි ලා...
ගායෙන් මං මුදවලා
සීලෙන් අගතැන් කලා
කෝලම් කර මාගෙ පාලු මක මකා
මේ ලස්සන ලොව පුරා
මා එක්කම සැරි සරා
ජීවත් වෙන කාලෙ තාලෙ හුරු කලා
පාඩම් පොත ජීවිතේට
අලවලා
කියවලා
ලාඩම් බර බාග ලෝකෙ
නැති කලා
පාඩම් පොත ජීවිතේට
අලවලා
කියවලා
ලාඩම් බර බාග ලෝකෙ
නැති කලා
බෝසත්කම තවරලා
ලාලිත්යය මතුකලා
බෝසත්කම තවරලා
ලාලිත්යය මතුකලා
කාටත් වැඩි ආදරේක ගිල්වලා
ගායෙන් මං මුදවලා
සීලෙන් අගතැන් කලා
කෝලම් කර මාගෙ පාලු මක මකා
මේ ලස්සන ලොව පුරා
මා එක්කම සැරි සරා
ජීවත් වෙන කාලෙ තාලෙ හුරු කලා
කේලම් මලු තාත්තාට
විය වියා
පුරවලා
කනෙන් මගෙ ආත්මයම හැඩ කලා
කේලම් මලු තාත්තාට
විය වියා
පුරවලා
කනෙන් මගෙ ආත්මයම හැඩ කලා
තාමත් අත අල්ලලා
පාරෙත් හුරතල් වෙලා
තාමත් අත අල්ලලා
පාරෙත් හුරතල් වෙලා
ඈටත් මුළු ජීවිතේම මං වෙලා
ගායෙන් මං මුදවලා
සීලෙන් අගතැන් කලා
කෝලම් කර මාගෙ පාලු මක මකා
මේ ලස්සන ලොව පුරා
මා එක්කම සැරි සරා
ජීවත් වෙන කාලෙ තාලෙ හුරු කලා
මේ ලස්සන ලොව පුරා
මා එක්කම සැරි සරා
ජීවත් වෙන කාලෙ තාලෙ හුරු කලා
අම්මා...
ලෝ ලොලෙ ලොලේ... ලෝ...
ලෝ ලොලෙ ලොලේ... ලෝ...
ලොලෙ ලෝ ලොලෙ ලොල ලොලේ
ලොලෙ ලෝ ලොලෙ ලොල ලොලේ
Written by: Nuwan Kumara Katugampola
instagramSharePathic_arrow_out

Loading...