音乐视频

Man Nubemada
观看 {artistName} 的 {trackName} 音乐视频

精选于

制作

出演艺人
Thilina Ruhunage
Thilina Ruhunage
表演者
Jagath Wickramasinghe
Jagath Wickramasinghe
表演者
作曲和作词
Rachitha Wakista
Rachitha Wakista
词曲作者
制作和工程
Thilina Ruhunage
Thilina Ruhunage
制作人

歌词

මං නුඹේමද අහන හිතින් නුඹ මගෙමද හිතනවා නම් මං විතරද අහන මුවින් මගේ විතරද කියනවා නම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් සඳ අහසට රළු පොළොව දුරයි, කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම් අපි ගැන දන්නා කවුරුත් තව නෑ අපි අපේ විතර නම් අපි අපේ විතර නම් මං නුඹේමද අහන හිතින් නුඹ මගෙමද හිතනවා නම් මං විතරද අහන මුවින් මගේ විතරද කියනවා නම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් හා හහා හා හාහා... හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්... හා හහා හා හාහා... හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්... හ්ම් හ්ම් හ්ම්, හ්ම් හ්ම් හ්ම්...
Writer(s): Thilina Ruhunage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out