制作
出演艺人
Channuka
表演者
Cozzy (Dilru Costa)
表演者
作曲和作词
Yashodha Adhikari
作曲家
Manuranga Wijesekara
作曲家
Cozzy
作曲家
制作和工程
Cozzy (Dilru Costa)
制作人
歌词
මේ කතාවේ මුල ඉඳලා
ආදරේදී අපි හිටියා
ඈ ම හීනේ මග නවතා
නොකියාම පාරේ දුර ඇදුනා
දෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ
ආයේ දැනේ ඒ වගේ
එක වැස්සක් ගානේ හැඬුවා
හැම වැස්සම මා හට රිදුනා
එක රිදුමක් ගානේ දැනුණා
නුඹ කී දේ මා හට ඇසුනා
එක වැස්සක් ගානේ හැඬුවා
හැම වැස්සම මා හට රිදුනා
එක රිදුමක් ගානේ දැනුණා
නුඹ කී දේ මා හට ඇසුනා
ඒ හිනාවේ ස්වර ගලපා
මේ හිතේ ගී තනු ඇහුනා (ඕඕ)
සේදේ දෑස ධාරා
සොයාවී ඈව පීරා
නිමවූ කතාවේ පිටු පෙරලා
දෑතේ දෑතේ ගෑවී ආ ගිය මගේ
ආයේ දැනේ ඒ වගේ
එක වැස්සක් ගානේ හැඬුවා
හැම වැස්සම මා හට රිදුනා
එක රිදුමක් ගානේ දැනුණා
නුඹ කී දේ මා හට ඇසුනා
එක වැස්සක් ගානේ හැඬුවා
හැම වැස්සම මා හට රිදුනා
එක රිදුමක් ගානේ දැනුණා
නුඹ කී දේ මා හට ඇසුනා
(වැස්සක් ගානේ හැඬුවා)
(වැස්සම මා හට රිදුනා)
(රිදුමක් ගානේ දැනුණා)
(නුඹ කී දේ මා හට ඇසුනා)
Written by: Cozzy (Dilru Costa), Manuranga Wijesekara, Yashodha Adhikari

