album cover
Simba
1,795
Hip-Hop
Simba 由 Awadhi Records 于 2024年3月25日 发行,作为专辑“ ”的一部分。The First Album
album cover
发行日期2024年3月25日
唱片公司Awadhi Records
旋律性
不插电
Valence
舞蹈性
能量
BPM87

音乐视频

音乐视频

制作

出演艺人
King Lotuss
King Lotuss
表演者
DILU Beats
DILU Beats
表演者
作曲和作词
Ashan Perera
Ashan Perera
作曲家
Dileepa Madushan
Dileepa Madushan
作曲家
Sahan Isuranga
Sahan Isuranga
作曲家
制作和工程
DILU Beats
DILU Beats
制作人

歌词

රාගයට වහල් උනා
රාගෙ පෙමවී පසුව ටජ්මහල් උනා
පමුඛ තාවය කෙමෙන් කෙමෙන් අහක්උනා
වටේ උන්ව වහක් උනා
ඒකිවම රහක් අනිත් වැඩ කතාබහක් උනා
අපි නොගැලපීම් යා කරේ
කෙනෙකුට මේඝ මුත් හඳට උපමා කරේ
වස විස යාලුවො කෙමෙන් එපාකරේ
නුඹේ වසංගතේ තනි මා හුදක ලා කලේ
ගෑවෙද්දි දෙතොල් සියලු දේවල් හෝල්ඩ්
දකින්න තමා ආසා කරන්න නෙවෙයි කෝල්
You are my baby doll
බබා කට්ටිය ඉන්නවා පස්සෙ ගන්නම් කෝල්
ලෝටා කරමුද එකක් රෝල්
ඔය අර වේ# නේද
ඒකි දෙන්නන් කිව්වෙ #කේ ආදරේද
ඒ උබේ ජීවිතේ ද
දැන් උබ ඉන්නෙ එදා මට ඉන්නව කිව්ව සීමිතේද
Doස්තර
ඇහැරියන් බල්ලො බුරනවා
උබල තොල් උරනවා
මගෙ ලේ ගු ගුරනවා
හුත්තෝ
තේරුම්ගනින්
උබට කෙල්ලො පෙරුම් පුරනවා
වැඩ දාහක් මැද්දේ උබ ගෑනු පස්සේ දුවනවා
දන්නවා කාගෙ කාගෙත්
ගැන මේක වේදිකාවක්
එකී කණාමැදිරි මුත්
උබට තාරකාවක්
අපි සංගීතේට දාවා
හැදුන උන් ගෑණු පාවා
ගන්න ලේසී නෑඩෝ වාවා ගනින්
හිම නෙවෙ ලාවා මේවා
හරි හරි හරි හරි බන්
උබ පිලිගන්නම් මම
ඒත් හිතපන්
උබටත් ඉන්නව නං ගිලා
කෙල්ලෙක් එහෙම හංවඩු ගහන්නෙප බන්
ආතතීය නැති වෙන්න
ඒකි මට මසුරන්
ලෝටා මෙහෙ බලපන්
කොල්ලො කෙල්ලන්ට කැමතී
කෙල්ලො කොල්ලන්ට කැමතී
තිබ්බේ
එහෙමයි ලෝකෙ පැවතීම්
ඇතිවීම්
නැතිවීම්
බලපන් ලෝකෙ හැඩ
කැමති කැමති කැමති
විදියට ඉමු බදර්
පුතේ උබ අන්දයි දැන්
ඉහුවට පිරිත් පැන්
කෝ බන් ඩොකාගෙ ආව වැඩ
කෝ බන් හිටිය ගැන්
මෙ උබ නොසිතූ තැන්
මෙතනම ඉන්න ඕනේනම්
මට කියපන්
සින්දු එපා
කපමු කෙසෙල් කැන්
ගෑණු
උන් තනිකර මායම්
උන්ල උඩින් ගාලා සායම්
අපිට පෙන්නන්නෙ ඔරායන්
අපිව මෝහනේ කරේ
ඇපේට උස්සා උන්ගේ සාය
අපෝ ගෑනු වේද නාය
උන්ගේ අමුතු චේත නාය
මම යනවා
ඕන හුත්තක් උබ කරගනින්
කිව්වෙ ඇත්තක් ඕන්නං
තිත්තක් වගේ පිලිගනින්
නෑ කිනිත්තක් සිහිය මොලේ
මිස හිතක් එපා
තිතක් නැත්තං
ඒකි සැනෙකින් උබව බිලිගනියි
කන් හැන්දෙන් කෑ
මට බන්දේසි
දුන් ඈහා
කෙසේ පෙමකට කොන්දේසී
ඇයි උබට ඒකි සුවිශේෂී
කලු පැල්ලම් යවන්න නෑ
ඩෝ ලේසි
කියෙව්වා මං හිත
ඒකි එහෙම නෑ බන්
තියන්නෑ මං තිත
මට ඒක බෑ බන්
කියවන්න හිත
උබ වෙලද රහත්
මම දීපු අඹෙම
මටම කිව්වා රහත්
නවත්තපන්
උබ මේක තේරුම් ගන්නෑ
මම කන දෙයක
රසය උඹ දන්නෑ
උඹ ඒකි තෝරගත්තොත්
එතන ඉදන් මං නෑ
උබ කණ කුනේ
රහ කබරයත් දන්නෑ
සිම්බා
ආයෙ මං නෑ!!!
Written by: Ashan Perera, Dileepa Madushan, Sahan Isuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...