制作

出演艺人
Drill Team Westnahira
Drill Team Westnahira
表演者
Minol Witharana
Minol Witharana
表演者
Manasick
Manasick
表演者
作曲和作词
Minol Witharana
Minol Witharana
作曲
Nishan Malinda
Nishan Malinda
作曲
Hasanka Wickramarathna
Hasanka Wickramarathna
作曲
制作和工程
Bee'
Bee'
制作人

歌词

සිංහල රැප් උබලා කියන තරම් භක්තිකද
සාදුකාරයක් පට්ට වාසි ගහපු උන්ගෙ අත්ටිකට
මොල කෑවා වසර දහයක් මාංශ භක්ශිකම
කන්න තිබ්බා යසට පයින් ගහලා මම බත්ටිකට
හැදුනේ ටී එම් මහා සෝමසිරි මැදගෙදර
ටුපක් බිගී සිඩී අපේ අහලකවත් නැහැ ගෙදර
දැන් උන් කියයි බ්රෝ මම රැප් කරේ සෙල්ලම් ගෙදර
උන්ට නොමිලේ සිංහල ආයෙ පන්නන් කන්නංගරට
කිලිටි ගේ මුලේ චේ ගුවේරා භාවනාය
බේකරියට ගත්තෙ නෑ කිව්වා කියලා රාවණා
ක්රමය අන්ධ භක්තිකයි අපිට නෑ විස්වාස
කියලා මාක්ස්වාදි පොත් කියෝලා පලයව් විශ්රාම
උබට බණ රැප් වල සෑහෙන මිත්යාව
උබ කන දේ දිරවන විදියටනන් විද්යාව
දැන් සෑහෙන ඌණතා පැතිරිලාද පෝලියෝව
ප්රවෘත්ති වලට කිව්වෙ වැරදි කරුවො කෝකියෝද.
දුම වස විස ගහනෙක කෝටි ගණනින් ගෝලයොද
අත්පොලසන් දෙන අන්තර යූටියුබය ලෝලියෝද
ඕන සැපෙ ඉන්න ඕනෙ නෑ කියද්දි රසවින්ද උන් එකෙක් කණට ගැහුවෙ නෑ ස්මෝකියොට
රැප් කරන්න බලය දෙන්නෙ නෑ සපත්තුවෙන්
සුරුට්ටුවක් නොගහ බෝනා ආවේ එදා සෙරෙප්පුවෙන්
රැප් කරොත් ඉන්න බැරිද මව් ඔඩොක්කුවේ
උන්ට ඕන බොලා බලාගන්න ඒ මුඩුක්කුවෙන්
දෙයක් මතක නැති කරන්න අහපන් දුමියාගෙන්
රස්තියාදු වෙන්න ඕන විදිය අහපන් පුලියාගෙන්
මාරපන් අහපන් දාලා ගියපු කලුවාගෙන්
වටිනාකම් අහපන් අපෙන් ඇයි අහන්නෙ යුකියාගෙන්
උසම තැනක අපිට ඉන්න දීපන් පාඩුවේ
වලාකුලක් අඩිය තිබ්බොත් නිදහසත් දියාරුවේ
ෆොටොකොපිය ගහලා බොලට ආයෙ යාලුවේ
උබෙ මොලේ.කොලාජ් කරලා ගහන්නෙ වටෙ මං රාමුවෙන්
විප්ලවේ පෑනක් මාධ්යවේදි ඒදාවස්
සෞන්දර්ය ගහපන් හෝලි කරලා මුන්ට මෙගාබ්ලාස්ට්
ගීතඥ කපුගේ එරෙහිවෙද්දි කම්පනෙකින්
නන්දා මාලනිය කරා සද්ද ගීතයකින්
සමාජ විද්යා ඉගෙනගත්තද විද්යා පීඨයකින්
මම සැපෙ ගෝස්ති ඉන්නෙ
උබලා බෝවුනේ සෙල්ෆි කීටයකින්
හුදෙක් රසවින්දා රින්ග් ටෝන් ගීතයකින්
මිලියන මිනුම් දඩු ට්රෙන්ඩින් වසර කීපයකින්
අහනවානම් අහපන් නැත්නම් සෑහියන් විනාඩි දෙක තුනෙන්
බටහිර යන්න සින්දු පන්නන්න එපා.කලපුවෙන්
කර්මාන්තෙ වදදී මැරුව හැටි පරපුරෙන්
රූපවාහිනි දාන් බලපන් ඇගිලි සලකුණෙන්
මගෙ නොවන සිත මගේ නොදැනී කාසියක සිරවෙලා
රැලි නැගෙන ගුවන් තලේ නොපෙනී දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත තෙලිතුඩක පාට වලින් ලොව බොදකලා
විඩාබර දෑස හැගුම් පට සේල.වලින් බැද තෙරපලා අපි ඇස් වසා
පද්ධතිය කොට ගවුමක් උස්සන එක උබෙ අවුලක්
ප්රශ්ණයක් ඇහුවද කවුරුවත් නෑ මචන් නෑ
බස්තම විසිකරන්ම.පුලුවන් නහයෙ මට්ටමට
මට ඕන කඩන්න උබෙ නාස්පොලු
හැබැයි කෑගහන්න බෑ
අපි වෙනස ගෑවෙන ගෑවෙන තැන
කෑවද තින්ත නැති පෑනක
ලිව්ව නැති දේවල් සෑහෙන තරම්
ඇදපු අම්මගෙ චිත්රේ වෙන්දේසියට දැන් දෑතින් අරන්
කොස්කොල ඔටුන්නෙ පත්තෑයෙක් උබෙ දෑතින් අරන්
සංගීතෙ පරතෙර බින්දා භේද පව් පින හින්දා පෙර අවධිය
ලිව්වා රසෙන් කරදිය මං හෙව්වා පාරක් තියන්
ගොඩක් එවුන් ආවත් ගියත් උබෙන් පස්සෙ ආපු උන්ටත් කාපට් පාරක් දාලා දියන්
ඒකට උබලා කරේ රිව්වා වටේම දාර රියන්
මානසික් පාවෙයි මේ.ලියුම ලිව්වත් රාජකාරි තියන්
දෙවියන්ට දුන්න බාරේ වින්ද කාලේ වින්ද
හින්දා මං ලිව්වත් දුකක් මං කිව්වත් ආයේ රිව්වත්
හැම අතටම මගේ මනස කොදුරා යයිද
සරිගම පදත් හිරිකිතක් වෙලා මතක් කරගෙන කපුගෙගේ පැලෙ මදින්නද ඔටුන්න
අදින්නද් ඔටුන්න මම රැප් ගායක දෙසවන් පලන් විරසක
විඩාබර බිරී අලි තොපි නාවන නාවන තැන වැටිලා මගෙ ඔටුන්න
ගැලවෙන මැණික් පෑගෙන උන් ඇහිලුවොත් හොරුන්ද
කෑවද නෑවද සමජෙම එකතුවෙලා බනින අනාගතෙ මැව්වෙ වෙන මොකුන්ද අපි කැතට පේන
හැටි කැඩපතෙ රැව්වෙ වෙන මොකුන්ද අහනවානම් අහපන් නැත්නම් හුකහන් සර්
උබලගෙ නාස්පොලු කඩපු මටද කිවිසුමක් පුරුද්ද ඉදා
තියාගනින් ඔටුන්න මම රැප් ගායක මිනොල් වෙස්නාහිර උබලගේ හදවතින්ම
මගෙ නොවන සිත මගේ නොදැනී කාසියක සිරවෙලා
රැලි නැගෙන ගුවන් තලේ නොපෙනී දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත තෙලිතුඩක පාට වලින් ලොව බොදකලා
විඩාබර දෑස හැගුම් පට සේල.වලින් බැද තෙරපලා අපි ඇස් වසා
එදා අපි කියූ දේ
අදත් ඒ අගින් ඒ
එදා අපි කියූ දේ
අදත් ඒ අගින් ඒ
එදා අපි කියූ දේ
Written by: Harsha Bhanuka, Hasanka Wickramarathna, Minol Witharana, Nishan Malinda
instagramSharePathic_arrow_out

Loading...