album cover
Degurun Wenuwen
18
世界音乐
Degurun Wenuwen 由 Maharaja Entertainments Pvt Ltd 于 2018年8月31日 发行,作为专辑“ ”的一部分。Komali Hasarali
album cover
发行日期2018年8月31日
唱片公司Maharaja Entertainments Pvt Ltd
旋律性
不插电
Valence
舞蹈性
能量
BPM

制作

出演艺人
Punsiri Soyza
Punsiri Soyza
表演者
作曲和作词
CRS
CRS
词曲作者
制作和工程
Vijitha Trade Centre
Vijitha Trade Centre
制作人

歌词

දෙගුරුන් වෙනුවෙන් සෙනෙහස බිළිදී
ගියත් මැකී ඔබ මගේ ලොවින්
හද බැඳි කුළුඳුල් සෙනෙහස නොසිඳී
සදා රැඳෙනු ඇත ඔබේ නමින්
වෙන්වී යන මුත් දුරින් දුරට ඔබ
මෙසේ දුරස් වී ගතින් නොවේ
තනි නොකරමි ඔබ දිවි ඇති තුරු මම
රැඳී සිටින්නෙමි සිතින් ළඳේ
කඳුලින් සමුගෙන වෙන්වී යන මුත්
සුසුමක රඳවා පැතුම් මෙසේ
බැඳි සිත් නොබිඳින ලෝවකදි සසරේ
හමුවෙමු මතු අපි භවෙන් භවේ
දෙගුරුන් වෙනුවෙන් සෙනෙහස බිළිදී
ගියත් මැකී ඔබ මගේ ලොවින්
හද බැඳි කුළුඳුල් සෙනෙහස නොසිඳී
සදා රැඳෙනු ඇත ඔබේ නමින්
Written by: CRS, Stanley Peiris
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...