制作
出演艺人
Jizzy
表演者
Madhuka Jayamanne
声乐
作曲和作词
Hansani Tharanga
作曲
Yeshan Menaka
作曲
制作和工程
Jizzy
制作人
歌词
රෑ මල් හිනා
හිත තව ඉගි කලා
ඔය රූපේ සොයා
මා තව දුර ගියා
මේ තරු රටා
මග කීවා අසා
නෑ නේ ලග මෙදා
මා සද කුමරා
මැවෙන ආලේ මායම්
ගෙතුව ප්‍රේමේ මල් දම්
නුඹගේ ආලේ මට නම්
අදිමි මල් සර සිතුවම්
රූ සද මගේ
රෑ හෝරා
මේ නෙත නුඹෙ ආලේ හන්ගා
මේ සිත සොරකම් කරලා
රෑ මල් හිනා
හිත තව ඉගි කලා
ඔය රූපේ සොයා
මා තව දුර ගියා
මේ තරු රටා
මග කීවා අසා
නෑ නේ ලග මෙදා
මා සද කුමරා
මැවෙන ආලේ මායම්
ගෙතුව ප්‍රේමේ මල් දම්
නුඹගේ ආලේ මට නම්
අදිමි මල් සර සිතුවම්
රූ සද මගේ
රෑ හෝරා
මේ නෙත නුඹෙ ආලේ හන්ගා
මේ සිත සොරකම් කරලා
Written by: Hansani Tharanga, Yeshan Menaka