音乐视频

Iraj Old Hit
观看 {artistName} 的 {trackName} 音乐视频

精选于

制作

出演艺人
Samitha
Samitha
主唱
Malith
Malith
主唱
Iraj
Iraj
主唱
作曲和作词
Sydney Chandrasekara
Sydney Chandrasekara
词曲作者
制作和工程
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
制作人

歌词

මතක මන්දිර තනා කීව ඒ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කිවු කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි හීනෙන් හැඩුව තාලේ දන්නේ මගේ හිත තමයි ඔයා තාම මාගෙ සිහිනේ පෙම් කුමාරියයි හීනෙන් හැඩුව තාලේ දන්නේ මගේ හිත තමයි මතක මන්දිර තනා කීව ඒ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කිවු කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා මගේ මතක මාලිගාවේ රැජින චංචලා සිබින්නට හිතයි පෙර සේ සුවද රස බලාලා මගේ මතක මාලිගාවේ රැජින චංචලා සිබින්නට හිතයි පෙර සේ සුවද රස බලාලා මතක මන්දිර තනා කීව ඒ රස කතා පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කිවු කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංචලා
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out