歌詞

අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාටු සාගරේ අතීතයට වඩා පැරණි අපේ ආදරේ අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාටු සාගරේ සිත රිදවන වදන් වලට හඩන්නට එපා ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාටු සාගරේ දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ අනාත මාරුතේ කුණාටු සාගරේ මාරුතේ
Writer(s): Mario Rookantha Goonatillake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out