album cover
Sithe Susum (Live)
72
World
Sithe Susum (Live) 由 Marians 於 2016年1月1日發行,收錄於專輯《Clarence the Legend Unplugged, Vol. 2 (Live)》中
album cover
發行日期2016年1月1日
標籤Marians
旋律
原聲音質
Valence
節奏感
輕快
BPM129

積分

演出藝人
Marians
Marians
演出者
Nalin Perera
Nalin Perera
演出者
詞曲
Clarence Wijewardana
Clarence Wijewardana
詞曲創作

歌詞

සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වී
මතක ලෝකේ දුක් නිමාවේ
සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
යොවින් විය නෑ නිති රැදෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහණක් සේ උදා වී
අදුරු වී එය නිවී යන්නේ
සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
සිතේ සුසුම්
නිවනා ගායනා
ඔබෙ සවන් සොයා
සැනෙකින් පාවෙනා
මැදියම් රැයේ
රැඟුමන් රඟා
මතක ලෝකේ
වේදනා අමතක කලා
Written by: Clarence Wijewardhana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...