音樂影片
Supun Perera 熱門歌曲
類似的歌曲
積分
出演艺人
Supun Perera
表演者
作曲和作词
Dilmin Perera
作曲
歌詞
මේ ප්රේම ඡායාවේ
මල් පිපෙන හෝරාවේ
සිප ගත්ත රෑ යාමේ සොඳුරේ (yea-yea-yea)
ඒ සිහින රේඛාවේ
ඉගිලෙන්න සැනසිල්ලේ
රෝසමල් යහනාවේ සොඳුරේ
ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව, කීව පෙම් කතන්දරේ
ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ
ඔබමයි ආලෝකේ
ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ
ප්රේමියේ
ඔබමයි ආලෝකේ
ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ
ප්රේමියේ
සංසාර සරනාවී
ප්රේමයේ සනසාවී
ආදරෙන් මට ළංවී
මාගේ කෝල මනමාලී
මේ ප්රේම ඡායාවේ
සිත රැඳුණු මදහාසේ
ඔබේ රුවමයි මට සිහිවෙන්නේ
ඔබේ නෙත් දුටුවාවේ
හදේ මල් පිපුනාවේ
ප්රේම රැල් නැගුනාවේ හදේ
ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව, කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ
ඔබමයි ආලෝකේ
ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ
ප්රේමියේ
ඔබමයි ආලෝකේ
ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ
ප්රේමියේ
සංසාර සරනාවී
ප්රේමයේ සනසාවී
ආදරෙන් මට ළංවී
මාගේ කෝල මනමාලී
ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව, කීව පෙම් කතන්දරේ
ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ
(ඔබමයි ආලෝකේ)
සංසාර සරනාවී
ප්රේමයෙන් සනසාවී
ආදරෙන් මට ළංවී
මාගේ කෝල මනමාලී
(ඔබමයි ආලෝකේ)
සංසාර සරනාවී
ප්රේමයෙන් සනසාවී
ආදරෙන් මට ළංවී
මාගේ කෝල මනමාලී
(ඔබමයි ආලෝකේ)
Writer(s): Dilmin Perera
Lyrics powered by www.musixmatch.com